IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යකඩ කූර මුහුණ පසාරු කරයි

ගම්පොළ උලපනේ පඩිපෙළකින් අඩි 20ක් පහළට වැටුණු වෙළඳ සේවකයෙක් (47) මුහුණින් පසාරුවී ගිය කම්බිකූරු සහිතව ගම්පොළ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂිකා දොස්තර ජේ.එම්.ජයසුන්දර මහත්මිය හා විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණිෂ්ක කමල්,  නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චින්තා කාරියවසම්, උගුර හා නාසය පිළිබඳ විශේෂ වෛද්‍ය නිල්හාන් බහාර් ඇතුළු වෛද්‍යවරු වහා ඔහුට සැත්කමක් කළහ.

DSC02165[1] DSC02170[1] DSC02188[1] DSC02191[1] DSC02192[1]

DSC02158[1]



අදහස් (0)

යකඩ කූර මුහුණ පසාරු කරයි

සමීර Tuesday, 19 January 2016 02:13 PM

මොන වැඩේ කළත්, කොතන හිටියත් අවදානයෙන් වැඩකරන්න ඕන. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site