(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ,පොතුවිල් , කොඩයිල් රොක් ප්‍රදේශයේදි දූව ගංගාවෙන් මීගවයින් එගොඩ කරමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බව පොතුවිල් පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පොතුවිල් පචරච්චේන ප්‍රදේශයේ පදිංචි ඒ අමින් නැමැති පුද්ගලයෙකි.
අතුරුදන් වු අය සොය පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර මළ සිරුර සොයා ගැනිමට නාවික හමුදාව සමත් වි තිබේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මී හරක් එගොඩ කරන්න ගිහින් කිඹුලාට බිලි
යෝගා Sunday, 01 December 2024 02:33 PM
රනිල්ට වුනෙත් ඕකම තමයි...!
දෙමටගල .ඇක්මන් පෙරේරාMonday, 02 December 2024 08:47 AM
අදහස හරියටම හරි රනිල්ගෙ පිහිටෙන් එගොඩට ගියපු මීහරක්ම අන්තිමේ පස්සටත් පයින්ගහල ගගටම දැම්මා ඒක තමයි අවුරුදු තිහක් රට අගාධයකට දැමූ මහ කොටියා වන ප්‍රභාකරන් කිව්වෙ සිංහලයින්ට යමක් මතකයේ තියෙන්නෙ දින හතයි කියලා