IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් අල්ලයි

හොරණ,පාදුක්ක,කහතුඩුව හා හෝමාගම ප්‍රදේශවලින් සොරාගන්නා  ගවයින් හා මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් සේ  නිර්මාණය කැර තිබු  ලොරියක් සමග 14 දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

ගැමියන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කැර ඇත.

සොරාගත් මීහරකුන් දොළොස්දෙනකුද සොයායාගෙන ඇත.

 

 



අදහස් (0)

මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් අල්ලයි

ටෘත් Sunday, 01 September 2013 10:16 PM

මේ අය කොහේ අයද? මොවුන්ටත් මතකය නැති වෙයිද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

රෝහණ Sunday, 01 September 2013 11:13 PM

මේ වගේ අයටදෙන්න ඕනෑ රජ කාලේ දඩුවම් (නි)

:       0       0

පද්මසිරි Monday, 02 September 2013 12:49 AM

ඇයි මේ ඔලුව වහගෙන යන්නේ? අව්වටද? එහෙමත් නැත්නම් ලැජ්ජාවටද? මෙහෙම නෙමෙයි මෙයාලව ගෙනියන්න ඕනෑ. මරපු හරකුන්ගේ අං තට්ටු ඔලුව උඩ තියලා ප්‍රසිද්ධියේ. (නි)

:       0       0

සරත් ආතාවුද Sunday, 01 September 2013 01:57 PM

ඔය මිනිස්සුන්වත් අහිංසක සතුන්ව මරනවා වගේ මරන්න ඕනේ (දී)

:       0       0

ධම්ම Sunday, 01 September 2013 02:08 PM

මෙය පුදුමයක් නොවේ.

:       0       0

ව්ජිත Sunday, 01 September 2013 02:10 PM

අයියෝ රිෂාඩ්

:       0       0

පිටබැද්දර ජයා Sunday, 01 September 2013 02:20 PM

අනේ ඒ ලොරියටම දාලාඒ දඬුවමම දුන්නනම් ඉවරනේ (දී)

:       0       0

අනුර Monday, 02 September 2013 05:57 AM

කොටු සරමෙන් හිතා ගන්න පුළුවන් (නි)

:       0       0

උපාලි Monday, 02 September 2013 06:31 AM

ගව ඝාතනයට / සත්ව හිංසාවට අදාළ පනත්, මං හිතන්නේ හරි පරණයි. ඒ අනුව බොහොම සුළු දඬුවම් තමයි දෙන්න පුළුවන්. අපේ නීති සංශෝධනය වෙන්නේ ලොකු ලොක්කන්ගේ ජීවිතවලට බලපානවා නම් විතරනේ. එත් ඉතින් "මීහරක්" වුනත් සිරුරින් ලොකු මොළයෙන් අඩු කට්ටියක් නේ.(අ)

:       0       0

අසාද් Monday, 02 September 2013 07:02 AM

ඔලුව වහගෙන යන්නේ ප්‍රා සභා මන්තිරිලා සහ පොලිස්කාරයො සම්බන්ද ඇති (අ)

:       0       0

නන්දන Sunday, 01 September 2013 03:08 PM

මේ මී හරක්ගේ ඔලුවට රෙදි දාලා ති‍යෙන්නෙ ඇයි? (ස)

:       0       0

දිසානායක Sunday, 01 September 2013 03:09 PM

සමහර අයට මනුස්ස ආත්මයක් ලැබී තියෙන්නේ අවීචි මහා නරකාදියට යාම සඳහා අවැස්ස අකුසල් රැස් කිරීම සඳහායි. (ස)

:       0       0

විමල් Sunday, 01 September 2013 03:12 PM

ඔක්කොම වැරදි වැඩ ජංගම විදියට (දී)

:       0       0

ගයන් Monday, 02 September 2013 09:00 AM

පවු කරන්නේ ජංගම වශයෙන් (දී)

:       0       0

චාන්දී Sunday, 01 September 2013 03:34 PM

හරිම ලැජ්ජයිනේද මුහුණ වහගෙන යන්නේ , හරක් හොරුන්ට ගියකළ (දී)

:       0       0

රන්ජනී Sunday, 01 September 2013 03:35 PM

මම හිතුව මීහරක් මස් කන්න පුළුවන් කියල ලංකාවේ ?දැන් එකත් බැරිද ?(දී)

:       0       0

අජිත් Sunday, 01 September 2013 03:42 PM

කරුමෙට පින් දෙන්න බැහැ (දී)

:       0       0

අජිත් මාපා Sunday, 01 September 2013 03:44 PM

මොකද මුන්ගේ මූණ වහන්නේ. (ස)

:       0       0

නලින් Sunday, 01 September 2013 04:55 PM

හරක් මස් කන්න කන්න එපා

:       0       0

ගයාන් Sunday, 01 September 2013 05:07 PM

මේවා සහ ගහන අපරාධ (දී)

:       0       0

පුෂ්ප කුමාර Sunday, 01 September 2013 05:52 PM

වැඩක් ක‍ළොත් ඉතින් මිරිහාන පොලිසිය තමයි. ඇයි ලංකාවෙ අනිත් පොලිසි වලට කරන්න බැරි. (ස)

:       0       0

චාන් Sunday, 01 September 2013 06:47 PM

පොලිසියට මල් මිටක්, පින් සිදු වෙන මෙහෙයුමක්, මෙයාලගේ මුහුණු ආවරණය කරන්න තිබුනේ මීහරක් හමකින්, (දී)

:       0       0

චන් Sunday, 01 September 2013 06:56 PM

14 දෙනකු අත්අඩංගුවේ, කියලා තිබුණට උසාවි ගෙනියන්නේ 4 අනිත් 10 මී හරක්ද? (ස)

:       0       0

අජිත් Sunday, 01 September 2013 09:23 PM

මිනිස්සු හරක් මස් කන්න ආසයි. කොච්චර කිවුවත් කන එක කනවා (නි)

:       0       0

කමල් Sunday, 01 September 2013 09:32 PM

මෙන්න මෙයාලගේ වැඩ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site