(සුජිත් හේවාජුලිගේ )
ඇමැතිධුර දීම මේ අවස්ථාවේදී නොකළ යුතු බවත් එය කළ යුත්තේ රටේ ආර්ථික අර්බුදය සමනයවීමෙන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
තමා ඇමැතිකම් ඉල්ලා අඬාගෙන ජනාධිපතිවරයාගේ පස්සෙන් නොයන බවද ඔහු සඳහන් කළේය.
අලුත්ගමගේ මහතා මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් අද (2) කළ විමසුමකදීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සඳහන් කළේය.
ඇමැති ධූර මම කිසිම දවසක ඉල්ලලා නෑ. ඒ වගේම ඇමතිධූර ඉල්ලලා තර්ජනය කරලාත් නැහැ. ජනාධිපතිතුමා වගකීමක් දුන්නොත් බාර ගන්නවා. ඒක වෙනම කතාවක්. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා. ඒත් මම ඇමැතිකම් ඉල්ලලා අඬාගෙන පස්සෙන් යන්නෙ නෑ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ වෙලාවේ ඇමති පට්ටම් එපා
මොහමඩ් Friday, 02 June 2023 05:16 PM
නරියා මිදි තිත්තයි කිව්වා වගේ කතාවක් ජනාධිපතිතුමා කාටවත් ඇමැතිකම් දෙන්න. අදහසක් නැහැ...
මහසෙන් Friday, 02 June 2023 05:55 PM
හී හී මේ කතාව දැකලා සතුට වැඩිකමට ...ත් ගියා.
සල්ලි Friday, 02 June 2023 06:12 PM
දේශපාලන සම්ප්‍රප්ඵලාප කියැවීමෙන් ධනාත්මක කිසිවක් නොලැබේ. මේ පුද්ගලයා පාර්ලිමේන්තුවේ කෑ ගැසුවා ඇරෙන්න කළ වෙනත් දෙයක් නැත...!
Hafeel Friday, 02 June 2023 06:34 PM
ඇමැති පට්ටම් කෙසේවෙතත්, දැනට ඔයාට එරෙහිව විභාගය වෙමින් තිබෙන නඩුවලින් බේරලා දුන්නොත් ඕනෑතරම් ඇති නේද?
ගමේ එකාලා Friday, 02 June 2023 07:55 PM
ඇමති කාලේ පරම්පරා ගාණකට ඇති වෙන්න හම්බකර ගත්තුවා තියෙන්නේ?
Nimal Friday, 02 June 2023 07:56 PM
දැක්කාමත් වමනෙට එනවා... හොරුන්ගේ හොඳම කෙනෙක් ...
Gobaa Friday, 02 June 2023 09:53 PM
අනේ නිකං හිටං...!
Prabha Saturday, 03 June 2023 10:54 AM
බයියොන්ට දැන් තියෙන්නේ දොර මුල්ලට වෙලා හොරෙන් අඩන්න විතරයි
Wije Saturday, 03 June 2023 12:51 PM
රටේ ගොවිතැන විනාශම කරපු පොල් හොරා .අම්මපා මුට හෙන ගහන්න ඕන
දබ්බෙරිය Saturday, 03 June 2023 12:53 PM
....මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා.... අම්මේ ඇති. ඔය කොරපු හරිය හොඳටම ඇති. දැන් ගෙදරට වෙලා නිවාඩු ගන්න.
Kazi Shajahan Saturday, 03 June 2023 01:42 PM
කෘෂිකර්මය දීලා මුළු රටම කෙළවුණානේ... තවත් ලැජ්ජා නැතිව ඇමැතිකම් ඉල්ලනවනේ... කට විතරයි, මේලෝකෙ වැඩක් බැහැ...