IMG-LOGO

මේ පාර කොළ ඉරාගත්තොත් බඩුම තමයි

2016-09-27-ent-65මේ දවස්වල අර්බුදකාරී චරිත නිරෑපණයක යෙදෙන ආරස්සාව භාර එක්තරා දෙපාර්තමේන්තු ලොක්කෙක් ගැන ඉහළ පෙළේ සාකච්ඡාවක් කෙරැණා. රටේ ඉහළම තනතුරක් දරන කෙනෙකුයි විෂය භාර මහත්තයයි තවත් ලොකු ලොක්කො දෙතුන් දෙනෙකුත් මේ කතාබහට එකතු වුණා කියලා ආරංචියි. මීට කලින් ඔය ආරක්ෂක ලොක්කගෙ පින් පොතේ පින් පිරිලා තිබුණට දැන් ඒ පින් හිඳිලලු. විෂය භාර ලොක්ක ගණන් නොගැනීම... පැය ගණනක් කතා පැවැත්වීම...

තමන්ගෙ රාජකාරිය අතපසු කිරීම. ඊළඟට දොම්පෙ පැත්තෙ කැලණි ගඟේ.. අමුතු ව්‍යාපෘතියක් කිරීම යනාදි හැට හුටාමාරක් කතා මෙතනදී ඇදුනලු...
මෙයා ළඟදි මේ පුටුවට ආගමන් මේ කරන කියන කටයුතු නිසා අපහසුවට පත්වන බව ලොකුවට කතාවෙලා පසුගිය දාක මෙයාට දියවන්නා කවුන්සිලේ ලොකු මහත්තයත් රතු එළියක් පත්තු කළ බවත් මෙතෙන්දි කෙනෙක් කියල...

කොහොම හරි හිටපු ලොකු මහත්තුරැ මේ දෙපාර්තමේන්තු ලොක්කට අන්තිම අවවාදෙ දෙන්න තීන්දු කළා. ඊට පස්සේ මේ පාර කොළ ඉරාගත්තොත් බඩුම තමයි කියලා පණිවුඩයක් අරින්නත් තීන්දු කළා.

 

 



අදහස් (0)

මේ පාර කොළ ඉරාගත්තොත් බඩුම තමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site