එළවළු හා පළතුරු ප්ලාස්ටික් කූඩවල අසුරා ප‍්‍රවාහනය කළ යුතු බවට රජය නීති පැනවූ නමුත් සුපුරුදු පරිදි ගෝනිවල දමා ගෝනි උඩ වාඩි වී ප‍්‍රවාහනය කරන අයුරු කොළඹදී අද දැක ගත හැකි විය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මේ එළවළුත් කාපල්ලා
ඉන්දික අමරරත්න Thursday, 19 January 2012 02:31 PM
නීතිය අපේ හොඳකට ගත්තට වෙළෙන්ද දෙන ඕන දෙයක් කන්නයි වෙලා තියෙන්නෙ, ලංකාදීප ඔය වගේ අදහස් දැම්මම හරි ආකල්පය මිනිස්සුන්ගේ ඔලු වලට යනව. එතකොට නීතියට වඩා ආකල්පමය වෙනසක් ලැබෙනවා. එයයි මාධ්‍ය වගකීම.
R.K.D. Ranasinghe Thursday, 19 January 2012 02:46 PM
මෝඩ මිනිස්සු.
nimal Thursday, 19 January 2012 02:59 PM
පොලිසිය ඇයි නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.
චමිල Thursday, 19 January 2012 03:23 PM
මේ ගැන තදින් ක්‍රියා කළ යුතුයි.
සජීව Thursday, 19 January 2012 03:18 PM
මේගොල්ලන්ව හදන්න බෑ
සදරුවන් Thursday, 19 January 2012 05:27 PM
විරුද්ධ ආකල්ප දරන අයට හැම දේම පේන්නේ වැරදි විදිහටයි. ඔනෑම රජයක් ගන්නා හොද දේ කුමන පක්ෂයක අය වුවත් එය පිළිපැදිය යුතුයි.
dinesh Thursday, 19 January 2012 08:53 PM
අපේ මිනිස්සුන්ව හදනව කියන්නේ බලු වලිගෙ ඇද අරිනව වගේ වැඩක්
jayasinghe patirana Friday, 20 January 2012 02:01 PM
විරුද්ධව කෑගහන අයට මේවා පේන්නේම නැද්ද