IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘මේ ආණ්ඩුවේ ආයුෂ අඩුවෙන්න පුළුවන්‘‘

(නිමල් ජයරත්න)

මේ ආණ්ඩුව වසර පහක් තිබෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එම නිසා ඉදිරියටත් මා දේශපාලනය කරනවා.  හිතුණොත් මැතිවරණවලදී තරග කරනවා. යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවසීය.

පොළොන්නරුව නවනගරය විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී අද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව කීවේය.

සර්ව ජන බලය අලුත් දේශපාලන පක්ෂයක් ලෙස විශාල බලයක් එනවා. අලුත් දේශපාලන පක්ෂයක් ලෙස සර්ව ජන බලයට හොඳ නායකයකු සිටිනව.

එබැවින් මෙම මැතිවරණයේදී සර්ව ජන බලයට හොඳ බලයක් ලබාගත හැකි බවට තමා විශ්වාස කරනවා.

අලුත් ආණ්ඩුවක් හැටියට මෙම ආණ්ඩුවේ හොඳ දේවල්වලට තමාගේ සහයෝගය ලබාදෙනවා. රටට, ජනතාවට, අහිතකර දෙයක් ඇත්නම් ඒවාට තමා විරුද්ධ වනවා යැයි ද සිරිසේන මහතා පැවසීය.

 



අදහස් (11)

‘‘මේ ආණ්ඩුවේ ආයුෂ අඩුවෙන්න පුළුවන්‘‘

swene Thursday, 14 November 2024 07:05 PM

ඕනෑම දෙයකට පක්ෂ වීම හෝ විරුද්ධ වීම හෝ තමාගේ අයිතියක්. හැබැයි ඔයා දැන් දේශපාලනයේ අවලංගු කාසියක්....!

:       2       52

Oscar Thursday, 14 November 2024 07:20 PM

සියල්ලට කලින් ඔබේ ආයුෂ බලාගන්න...!

:       1       37

Antonyto Tissera Thursday, 14 November 2024 07:22 PM

ස්තූතියි, අපට ඔබේ සේවාව අවශ්‍ය නොවේ...!

:       1       42

ගමේ එකාලා Thursday, 14 November 2024 07:51 PM

හිටන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ආප්ප කාලා පැනපු එකා අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පූජා කරලා ඉතිහාස ගත්වෙලා හමාරයි. රට ගිනි අවුලපු හනුමන්තා...

:       2       40

වික්‍රම විදුර්‍ර Thursday, 14 November 2024 08:51 PM

අනේ උබයි උබෙ මහලොකු පුත්තරයයි. දෙන්නම හොර ලේ.. නූගත් රට කැවා..

:       0       16

Ruwan Thursday, 14 November 2024 09:30 PM

ඔයාලා අයින් උන දාට රට ගොඩ ගන්න පුළුවන්

:       2       16

Dasa P Friday, 15 November 2024 03:06 AM

අද ඉඳලා ඉතිහාසයේ කුණු බක්කිය සුදානමින් ඉනනවා ඔබලාව බාරගන්න

:       0       10

වික්‍රම විදුර Friday, 15 November 2024 05:29 AM

දැං අප්පටයි පුතානෝටයි දෙන්නටම විශ්‍රාම සුවය. ආ හොරකම් මැරකම් කරානම් හිරේ තමයි... අප්පා දේශපාලනේ කරනකොට ළමයිවත් දානවා වගේ හිරේ ගියාමත් ළමයව ගේනන ගනිල්ලා තනියට..

:       0       11

Medavedara Saturday, 16 November 2024 10:04 AM

මුළු රටම කාලා නන්නත්තාර කරපු ගොබ්බ, කාලකණ්ණි... ගොම්මන්පිල, බැංකු හොරා වැනි අය ගැන කුමන කතාද?

:       0       2

Snap Saturday, 16 November 2024 01:28 PM

යන්න මක බෑවිලා, ඔයාට වෙන්නෙත් රාජපක්ෂලාට වුණු දේ තමයි ආවත්

:       0       3

Upul indrajith Saturday, 16 November 2024 08:09 PM

දැනට ලන්කාවේ ඉන්න ලොකුම විහිලුකාරයා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site