
(ඩී.ජී. සුගතපාල)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ලේදි අද උදෑසන මෝටර් රථයක් විදුලි කණුවක හැපි සිදුවු අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනකු තුවාල ලබා රෝහල ගත කර ඇත.
මෝටර් රථය විදුලි කණුවේ හැපිම නිසා විදුලි කණුවද කැඩි අධි බලැති විදුලි රැහැන් ප්‍රධාන මාර්ගයට පහත්විම හේතුවෙන් බර වාහන ගමනා ගමනයට සම්ප්‍රර්ණයෙන්ම බාධා පැමිණ ඇත.
පසුව පොලිසිය පැමිණ මාතර දෙසින් පැමිණෙන වාහන මිහිරිපැන්න හන්දියෙන් හරවා උණවටුන දක්වා ගමන් කරවිමටද ගාල්ල දෙසින් පැමිණි වාහන දලවැල්ල හන්දියෙන් හරවා මිහිරිපැන්න දක්වා ගමන් කරවිමටද පියවර ගනු ලැබිය.

2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටේ