(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයකු වන මොන්ටේඟු සරත්චන්ද්‍ර මහතා අල්ලස් කොමිසම වෙත ලිපියක් යවමින් මෙම පැමිණිල්ල කර ඇත.
ඒ මහතා එම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ෛත්රී මෛත්‍රිපාල න සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ා විකුණා. ලබාගත් තේ අත්තිකාරමකින් පාස්කු වින්දිතයින්ගේ වන්දිය ගෙවා ඇති බවඇති බව පෙනෙන්නට ඇති බවය.
එබැවින් එම අදාල මුදල් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ජය වික්‍රම මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මෛත්‍රිට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්
Vithana Friday, 17 May 2024 05:45 AM
හිටන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විකුණුවේ ඩීල්දාසට ද? මොකක් උනත් ඒ ගනුදෙනුව වෙන්න ඇත්තේ ළඟදිනේ. එතකොට අර ගලදාරි හෝටලේ කාර් පාර්ක් එකේ වෙච්ච ගණුදෙනුව මොකද්ද?