
(සිතුම් චතුරංග)
ඉංලගෙයි තමිල්අරසු කච්චි පක්ෂයට පාලන බලය හිමිව තිබූ මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් මහත්මිය වැඩි ඡන්දයෙන් තේරීපත්විය.
මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාවේ ලෙස සභාපති ලෙස කටයුතු කළ එස්.ලෝගේෂ්වරන් මහතා එම සභාපතිධූරයෙන් 2025 නොවැම්බර් 25 වැනිදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව සභාපති තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසුම පැවැත්විණි.
ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කළ ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයෙන් තෝම්මේපුල්ලේ බබුල්රාජ් මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් එම්.ජොන්සන් මෝහනරාජා යන තිදෙනාගෙ නම් යෝජනාවූ අතර සභාපතිවරයෙක් තෝරාගැනීම සඳහා සභිකයන් විසින් රහස් ඡන්දයක් ඉල්ලා සිටියහ.
රහස් ජන්දයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් මහත්මිය ජන්ද 14 ක් ලබාගෙන නව සභාපතිනිය ලෙස තේරීපත්විය.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදුබඩපත්තුව සභාවේ බලය ජාජබට
සමන් විමල් Wednesday, 24 December 2025 12:45 PM
හුහ්!හුහ් හූ.. රහස් ඡන්ද . මංගල අය වැය හබක්...