IMG-LOGO

මිද්දෙණියේ වෙඩි තැබීමක්: දෙන්නෙක් මරුට

(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)

වෙඩි වැදුණු බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් මිද්දෙණිය පොලිස් වසමේ තෝර කොළයාය තේක්ක රක්ෂිතයේ තිබී හමු වූ බව මිද්දෙණිය පොලිසිය පවසයි.

මියගිය අය අවුරුදු තිහත් තිස්පහත්  අතර පසු වන පිරිමි පුද්ගලයන් දෙදෙනකු බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් තිබේ. ඊයේ (24) රාත්‍රි යතුරුපැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි .     

( ඡායා -පද්මසිරි ගාර්දියවසම්  )



අදහස් (6)

මිද්දෙණියේ වෙඩි තැබීමක්: දෙන්නෙක් මරුට

යෝගා ඩෝබි Wednesday, 25 June 2025 09:28 AM

මේ වෙඩි තැබීම නිසැකවම ආසියාවේ ආශ්චර්යයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක්

:       6       13

Bunny Preena Wednesday, 25 June 2025 09:41 AM

හරියට පසුගිය අවුරුදු 76 පුරාවටම කවදාවත් මිනිස් ඝාතන සහ අපරාධ සිදුවෙලා නැතිව තිබුන රටක් වගේ කතා කරන්න විපක්ෂයේ උන්දලාට හොඳ මාතෘකාවක්.

:       6       15

යෝගා Wednesday, 25 June 2025 10:17 AM

පන්නපු කන්ටේනර් 323 ආනුභාවයෙන් සිද්ධවෙන දේවල් වගේ. එක අතකට බංකු බංකුටයි මෝඩ විජේපාලටයි බැනලා වැඩක් නෑ. ඔවුන් අසරණ ඇති.

:       1       3

fairoos Wednesday, 25 June 2025 11:20 AM

එන්න එන්න වැඩිවන මිනී පාතාලය ඉතා ඉක්මණින් ඉවරයක් කරන්න ඕනෑ... ජනාධිපතිතුමාගේ අවදානයට...

:       1       5

maalaka Wednesday, 25 June 2025 11:22 AM

නොයෙකුත දූෂණ, වංචා, මිනීමැරුම් පරීක්ෂණ කෙරීගෙන යන නිසා, සාක්කි වසන් කිරීමට මිනීමරනවාදැයි සැකයි.

:       1       5

මාලිමාපෙන්දා Wednesday, 25 June 2025 11:26 AM

ජාතික ආරක්ෂාව නම් ප්‍රශ්නයක් නෑනේ. කොටින්ට ඕනෑ විදිහටනේ වැඩේ යන්නේ. දැන් මානව හිමිකම් උත්තමයෝත් මැදපෙරදිග පහු කරලා මෙහෙට ඇවිත් ඉන්නේ නිවටයින් දැක්ක නිසානේ. සාමාජය තුළ අවිගත්තන් හැමතැනම වගේ. තාම ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ඉවර නැතිව ඇති. ඩෝබි මල්ලිලා කලබල වෙන්න අවශ්‍ය නෑ.

:       9       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 155 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2270 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site