(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කැලැන්ඩරය( මැතිවරණ පවත්වන දින වකවානු ) මෙරට නීතියට ඇතුළත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.
එලෙස කටයුතු කිරීමෙන් මැතිවරණ කල්දැමීම වළක්වා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මැතිවරණ කලට වේලාවට පැවැත්වීම රජයක යුතුකමක් බව පැවසූ හෙට්ටිආරච්චි මහතා රජයකට අවශ්‍යතාවක් තිබේ නම් නියමිත වේලාවට මැතිවරණ පැවැත්විය හැකි බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටු කාරයෝ ඕක කරන්න දෙන්නේ නැහැ
ආණ්ඩුවට වාසි වෙලාවල් හොයලා මැතිවරණ තියන එක වැලැක්වීමට මේක කල යුතුමයි
අපිත් ජීවත් වෙන්නෙ ඕන නිසා කියන්නේ...