
(අමදෝරු අමරජීව)
මාවිල් ආරු අමුණේ බැම්ම කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස්කර 2025/26 මහා කන්නයට ජලය ලබාදීමට හැකි පරිදි තාවකාලික ප්‍රතිසංස්කරණ අද (24) ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි .
කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස්කර ගෙන යමින් පවතින අතර මහා කන්නයට ජලය ලබාදීම පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතුව නැතැයි ත්‍රිකුණාමල වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.සුබ්‍රමනියම් මහතා පැවසීය .
මේ අතර සේරුනුවර මහවැලි ගංවතුර ආරක්ෂණ වේල්ලේ ස්ථාන තිස් දෙකක් කැඩී ගොස් ඇති අතර එම ස්ථාන තාවකාලිකව සකස් කරමින් බැම්ම දිගේ ඉදිරියට ගමන් කරමින් එම ප්‍රතිසංස්කරණ මෙහෙයුමේ ඉංජිනේරුවරු නිරත වී සිටින බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීහ .
2025 දෙසැම්බර් මස 18
474
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1047
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාවිල්ආරු තාවකාලික ප්‍රතිසංස්කරණය අරඹයි