IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මාදම්පේ පාසල් වෑන් සියයට 99ක් අබලන්

(එස් හේරත්)

පාසල් දරුවන් ප්‍රවාහන තිබූ වෑන් රථ 54කින් වෑන් රථ 53ක් දරුවන් ප්‍රවාහනයට සුදුසු තත්වයේ නොතිබූ බව මාදම්පේ පොලිසිය කියයි.

පැවැති යෝග්‍යතාවය පරීක්ෂණයේදී වාහන විසිහතරක් සඳහා තහනම් නියෝග නිකුත් කළ බව මාදම්පේ පොලීසියේ රථවාහන අංශය පවසයි.

මාදම්පේ හලාවත සහ ආරච්චිකට්ටුව යන පොලිස් බල ප්‍රදේශවල පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන බස් සහ වෑන් රථ පනස් හතරක් පොලිසියේ සහාය ඇතිව හලාවත රජයේ රථවාහන පරීක්ෂකවරයා මෙසේ පරීක්ෂාවට ලක් කරනු ලැබීය. එහිදී දරුවන් ප්‍රවාහනයට සුදුසු තත්වයේ පැවැතියේ එක් වාහනයක් පමණක් බව පොලිසිය පවසයි.

 

 



අදහස් (1)

මාදම්පේ පාසල් වෑන් සියයට 99ක් අබලන්

Bunny Preena Tuesday, 16 September 2025 09:07 AM

වාහනයක් ගෙනයා හැකි සංඛ්‍යාවට පමණක් ඉඩ දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29564 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18228 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11772 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 730 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 218 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 867 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site