IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


මාතලේ පෙන හුණු ගල් දියවීමෙන්

මාතලේ, රත්තොට, කොස්වාන, ගලවල කන්දකින් අඩි දෙක තුනක් උසට සුදු පැහැති පෙන මතුවන බවත් ටික වේලාවකින් පෙන නැතිවී ගොස් ජලය ගලායන බවත් ගැමියෝ කියති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මාතලේ ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ ඇති හුණුගල් වැසි ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හුණුගල් දියවී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙන බවයි. ඒවා සුදු පැහැති පෙන ආකාරයෙන් පවතින බව ද මහාචාර්ය වරයා කියයි. මෙම පෙන හෝ ජලය ශරීරයට විෂ නොවන නමුත් පෙන මතුවන ස්ථානයේ හුණුගල් දියවෙමින් පවතින බැවින් ඉදිරියේදී ගිලා බැහීම් වලට ඉඩ ඇත්දැයි සොයා බැලිය යුතු බව ද හෙතෙම පවසයි.



අදහස් (0)

මාතලේ පෙන හුණු ගල් දියවීමෙන්

දිනේෂ් Wednesday, 09 January 2013 12:16 PM

මෙහෙම දේවල් අතින් අල්ලන්න එපා කියලා අපේ රටේ මිනිස්සුන්ට කොච්චර කිවුවත් වැඩක් නැහැනේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 09 January 2013 07:02 AM

ඒකාලෙ ඉවක් බවක් නැතිව මාතලේ අලු හුණු කියලා කඩ කඩා වික්කා.. දැං ඉතිං මාතලේ පෙන විකුණන්න බලන්න.!(නු)

:       0       0

සුදේශ් Tuesday, 08 January 2013 05:50 PM

කේ එකට දැම්ිමනම් රැපියල් 10ක් විතර වැඩිපුර ගන්න තිබුණා. දැං ඉතිං පෙන වලටත් ගෙවන කාලයක්නේ..!(නු)

:       0       0

මුනසිංහ Tuesday, 08 January 2013 06:10 PM

කොහොම අනත් මේ පිළිබදව ලංකාවෙ විද්‍යාඥයන් මීට වඩා සෙවීමක් කළ යුතුයි.. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයත් මූලික අධ්‍යාපන ආයතනත් ලංකාවේ සිදුවෙමින් පවතින දේවල් ගැන මීට වඩා සෙවීමක් කළ යුතුයි.!(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 08 January 2013 06:36 PM

හිතලා බලන්න කවදා අහපු දේවල්ද හැම අතින්ම දැං දැං අහන්න ලැබෙන්නේ කියලා.. මොන දෙයක් වෙන්න යනවාද දන්න නැහැ අපේ රටට..!(නු)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 09:12 AM

මහ විපත් සිදුවූ පසු හේතු හොයන එක තේරුමක් නෑ. විපතක් වෙන්න කලින් ඒ ගැන සොයා බැලීම වැදගත් (ස)

:       0       0

ක්‍රිෂ් Wednesday, 09 January 2013 09:37 AM

මොනවා වුණත් ලස්සනයි නේද? හිම වගේ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 08 January 2013 06:59 PM

අබුද්දස්ස කාලෙ වෙන වැඩ ඔක්කොම දැං ලංකාවෙ..!(නු)

:       0       0

කසුන් Wednesday, 09 January 2013 09:46 AM

මාතලේ විතරක් නෙවෙයි.දැන් අපේ රටේ හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ පුදුමාකාර දේවල්.මේ හැම දෙයක් ගැනම විදේශයකින් දන්න අය ගෙන්වලා හරි ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු කරොත් තමයි අපි කාටත් හොඳ! (ස)

:       0       0

කසුන් Wednesday, 09 January 2013 09:49 AM

මාතලේ විතරක් නෙවෙමෙයි, දැන් අපේ රටේ හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ පුදුමාකාර දේවල්. මේ හැම දෙයක් ගැනම විදේශයකින් දන්න අය ගෙන්වලා හරි ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු කළොත් තමයි අපි කාටත් හොඳ. (නි)

:       0       0

අරැණ සෞදි අරාබිය Tuesday, 08 January 2013 08:07 PM

මේ පෙන මතුවීම මීට මාස ගණනකට කලින් වාර්තාකරලා තිබුණා.. එයා එදා මේ දේවල් ගැන සෙව්වෙ නැති නිසා දැං ගොඩක් විනාශ තත්ත්වයට ඇවිල්ලා නේද?(නු)

:       0       0

ෂාෆික් Wednesday, 09 January 2013 10:05 AM

මොනදේ උනත් කමක් නෑ අපේ අය ඒවා අල්ලනවා..(ස)

:       0       0

ඩිල්කි Wednesday, 09 January 2013 10:40 AM

කතා වැඩක් නැහැ. දැන් ඉක්මණින් ඔතන හාරලා හුණුගල් කරමු. (නි)

:       0       0

උපාලි එම් Wednesday, 09 January 2013 12:47 AM

අනේ මාතලේට මොකද මේ වෙන්නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 225 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 561 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site