කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කරන මීගමුව කිඹුලාපිටිය වැරුල්ලවත්තේ දැඩි දුගඳක් හමන් බව කියමින් ප්‍රදේශවාසීහු අද (30) ගුවන්තොටුපොළ ආසන්නයේ 245 බස් මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වෙති.
අවුරුදු තුනක පමණ සිට මෙම දුගඳ හමන් බවත් දැන් විෂබීජ පැතිරීමට පටන්ගෙන ඇති බවත් කියන ගම්වාසීහු බලධාරීන්ට මෙම ගැටළුව යෝමු කළත් පිළියම් ලැබී නොමැති බව පවසති.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මළ බැහැර කිරීම මළ ජූලියක් වෙලා
චලානි Wednesday, 30 March 2016 01:13 PM
ගුවන්යානා වලින් ගෙනෙන මනුෂ්‍ය අශුචි ඔක්කොම ගෙනත් දමන්නේ ඔතනටයි.කිසිම වග විභාගයක් නැතිව ගෙනල්ලා හලලා යනවා. එහෙ ශෝක් එකට සුවඳ හමනවා.මෙහෙ මිනිස්සුන්ට ඉන්න බැරි තරමට ගන්දස්තාරය.ඕවා වල මොන ලෙඩ තියෙනවාද කවුද දන්නේ. (බ)
ධම්මි Wednesday, 30 March 2016 01:28 PM
පොලිස්කාරයින්ටනම් කොහාමටත් ගඳ දැනෙන්නේ නෑ (බ)
දනුක Wednesday, 30 March 2016 01:34 PM
මුළු ලෝකෙම තියෙන මළ මෙතනට ගුවන් මගින් ගෙනල්ලා බානවා. (බ)
නලින් යහම්පත් Wednesday, 30 March 2016 11:30 AM
ඉවසීමට නොහැකි දෙඩි දුඟදක් හමන්නේ ඔය වැසිකිළි පාවිචිය ඉන්දියානුවන් පාකිස්ථානුවන් වැනි අය බහුලව පාවිච්චි කිරීම නිසා වෙන්න පුළුවන්. මෙය අදහසක් පමණයි (නි)
බන්දුල Wednesday, 30 March 2016 12:35 PM
ලංකාවේ අධිවගේ මාර්ග ගොඩ නැගිලි හැදුවට මල ද්‍රව්‍ය බැහැර කෙරෙමේ පද්ධතිය වසර 100 කට පෙර සුද්ද හැදුවට පස්සේ දියුණු කර නැහැ. මෙය බරපතල ප්‍රශනයක් . (කෞ)