IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මළ ගෙදර යද්දී අලි ගණන්කාරයෝ පාර හරස් කරති

පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩියේදී පෙරදින රාත්‍රියේ වල් අලි ප්‍රහාරයකින් වෑන් රියක ගමන් කළ දෙදෙනෙක් තුවාල ලදහ.

මෙම පෙදෙස අලිමංකඩකි. රැයේත් දවාලේත් අලි පාර මාරු වෙති. පාර අයිනේ සිටි ඇතකු හා අලියකු එක්වරම වෑන් රියේ වාමුවාට පහරදී කැලයට වැදුණු බව එම සිද්ධියට මුහුණ පෑ අය කියති.

ඇතාගේ දළයෙන් වෑන් රියට හානි සිදුවී ඇත. කිරිඳිවැල සිට සාලියපුර මළගෙදරක යමින් සිටි පිරිසක් මේ සිද්ධියට මුහුණ පෑහ.

01[1] 05[1] 10[1]

ජායාරූප - එච් චන්දන

DSC09344~1[1] DSC09346[1]

ජායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ



අදහස් (0)

මළ ගෙදර යද්දී අලි ගණන්කාරයෝ පාර හරස් කරති

අනුර Wednesday, 09 December 2015 05:49 AM

කෝ ඇතාගේ දල නැහැනේ ....(ම)

:       0       0

විජිත Wednesday, 09 December 2015 07:19 AM

ඇති ඔයින් බේරුනා (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 09 December 2015 08:07 AM

ජීවිතයට හානියක් නොවුණ එකම මදැයි (නි)

:       0       0

අනුර Wednesday, 09 December 2015 09:45 AM

දලයක්නම් ඔය තියෙන්නේ බඩ මැද්දේ. (බ)

:       0       0

සුනිල් ගාමිණී Wednesday, 09 December 2015 09:56 AM

ඉස්සර මේ හරිය පාර දෙපැත්තම තේක්ක කැලේ දැන් කැලෑව නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site