බලපිටියේ මගුල් ගෙදරක ගිය 39 හැවිරිදි දෙදරු පියෙකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත ව සිට නිද්හස් වු පුද්ගලයෙකු බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
162
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මළ ගෙදර ගිහින් එද්දී මළ ගම් යයි
රවී - ඕමාන් Tuesday, 14 October 2014 04:02 AM
අනේ මෙහෙමත් මිනිස්සු? මොවුන් කරන වැඩ වලින් අහිංසක දරුවෝ තමයි දුක්විඳින්නේ (නි)
ධම්ම Tuesday, 14 October 2014 04:27 AM
හොඳින් ඉඳලා අවුරුදු හැට හැත්තෑවක් ජීවත්වුණා නම් කොයිතරම් හොඳද? ඔය කපපු කොටපු මනුස්සයාටත් මෙය අදාලයි. (නි)
රෙජී Tuesday, 14 October 2014 04:42 AM
කළ අපරාද වලට වන්දිය ඒ විදිහට ගෙවන්න ඇති.(හේ)
ඉසුරු Tuesday, 14 October 2014 05:07 AM
නීතියෙන් ගැලවුනත් මාරයාගෙන් ගැලවීමක් නැති හැඩයි.(හේ)
චානක Tuesday, 14 October 2014 06:25 AM
ලංකාව බුද්ධ රාජ්‍යක් කියා උදම් ඇනුවත් .....මිලේච්ච ගති ඉස්මතු කරවන්නේ කෘර ලෙසටයි.(හේ)
චමින්ද Tuesday, 14 October 2014 07:46 AM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.(හේ)
සුජීව Tuesday, 14 October 2014 07:59 AM
දැන් නිතියෙන් හරි දඩුවම් දෙන්නේ නැති නිසා අපරාද කාරයන්ට හිමි දඩුවම් මෙහෙම වෙන්න ඕනි.(හේ)