IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මාළුවා ඒරෝප්පෙන් ලංකාවට රට සල්ලි අදී

යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන සඳහා මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි 22 වැනි දා සිට 29 වැනි දා දක්වා ගත වූ සතියේදී මත්ස්‍ය ටොන් 78ක් යුරෝපා සංගමයට අපනයනය කිරීමට හැකි වූ බව අපනයනකරුවෝ පවසති.

යුරෝපා සංගමයට අයත් රටවලට මත්ස්‍ය අපනයනයේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් පැවසීය.

සතිය තුළ වාර 96 කදී මත්ස්‍ය ටොන් 78 යුරෝපා සංගමයට ආනයනය කිරීමට හැකි වී ඇත. මත්ස්‍ය තොග අපනයනය කිරීම සමාගම් 13ක් ඔස්සේ සිදු කර ඇත. මෙලෙස අපනයන කරන ලද  මසුන්ගෙන් බහුතරය ටූනා මසුන් වන අතර තෝරා, ඉස්සෝ හා පොකිරිස්සෝද වෙති.

යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අපනයනය සදහා තහනම පනවා තිබු කාලය තුළ මෙරටට අහිමිවු මුදල රුපියල් කෝටි 1600කි. යළිත් යුරෝපා සංගමයේ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් අපනයන කිරීමට හැකි වීම රට ලැබු සුවිශල් ජයග‍්‍රහණයක් බව ද අමාත්‍යවරයා එහිදි පෙන්වා දී ඇත. 



අදහස් (0)

මාළුවා ඒරෝප්පෙන් ලංකාවට රට සල්ලි අදී

තබුක් සිල්වා Thursday, 30 June 2016 09:12 AM

රට වට කර සාගරයි ඒ සම්පත් ආකාරයි. (ර)

:       0       0

අර්නෝල්ඩ් ගුණවර්ධන Thursday, 30 June 2016 10:02 AM

ලංකාවේ අපිට ඉතින් මලු කන්න ලැබෙන්නේ නෑ. වහාම මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය පන ගන්වන්න. (ර)

:       0       0

පසන් Thursday, 30 June 2016 12:41 PM

මාළු විකුණන එක හොඳයි ,(හේ)

:       0       0

විපුල Friday, 01 July 2016 04:56 AM

මෙච්චර අදායමක් ලැබෙනවනම් දැන් පනවපු බදු ටිකක් වත් අඩුකරන්න. (ම)

:       0       0

පරාක්‍රම Thursday, 30 June 2016 02:06 PM

සමහරකුන්ට මීට පසේ මාළු කන්න ලැබෙන්නේ නැතිවෙයි කියලා මැසිවිලි නගන නිසා වැඩේ අත්හැරලා දාන්න වෙයි වත් ද.(හේ)

:       0       0

වින්සන්ට් Thursday, 30 June 2016 08:07 AM

ගන්න ලකුණුවලට වඩා කැපෙන ලකුණු වැඩි නිසා ප්‍රවේශමෙන් ක්‍රීඩාවේ යෙදෙන්න. කවදත් සුඩයා, සාලයා ගේ පිහිට ලබන පංතියට ඒ සඳහා මිල වැඩි වීමක් නොවීමට අපි ප්‍රර්ථනා කරමු. (බ)

:       0       0

අනුර Thursday, 30 June 2016 08:11 AM

මාළු විකුණලා රට ගොඩ ගන්න පුළුවන් නම් වෙන මුකුත් එපා මැති ඇමති රොත්තම එක්කම අපි මාළු බාමු (බ)

:       0       0

නානයක්කාර Thursday, 30 June 2016 08:45 AM

ජය වේවා! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 536 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site