හලාවත ධීවරයෝ සිය වර්ජනය අද අත්හළහ. වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමන් හා වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව බ‍්‍රහස්පතින්දා සිටි යළි මුහුදු යෑමට ධීවරයෝ එකඟ වූහ. තෙල් මිලට එරෙහිව පැවැති විරෝධයේදී ධීවරයෙක්ද පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාළුවාට ලැබුණු සහනය ඉවරයි.
ගමඇති Wednesday, 22 February 2012 06:31 PM
කලාතුරකින් දැකියහැකි යථාර්තය දකින ශීර්ෂ පාටයක්.
Yoonus Wednesday, 22 February 2012 11:51 PM
තව බිලි පූජා ඉදිරියේදි බලාගත හැකි වේවි.ඇ.ඩො 130-140 නැග්ගාම ඔක්කොමලාට දවල් තරු පෙනෙයි. විනිමය අනුපාතය පාලනය කරන්නේ දැන් මහ බැංකුව නොවෙයි. දැන් එය පාලනය වෙන්නේ කොටස් වෙළද පොලේ මිළ උච්චාවචනයන්ට අනුකූලව.