ගැටහැත්ත, ඉලුක්පිටියේ අවමඟුල් ගෙදරක නිදා සිටි පිරිසකගේ මුදල් පසුම්බි සොරකම් කළැයි කියන විශ්‍රාමික බල නැවියකු අල්ලා .ගස් බැඳ අවිස්සාවේල්ල පොලිසියට බාරදී ඇතැයි පොලිසිය කියයි.
අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ සේවකයකු බව කියන පුද්ගලයකු මුදල් පසුම්බි තුනක තිබූ රුපියල් 13000ක් රැගෙන පළාගොස් ඇතැයි ද කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මළගෙදර පොකට් ගහලා : එකෙක් පනී : අනෙකා ගස් බඳී
රොෂාන් Wednesday, 14 September 2016 04:10 PM
මේක අපේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?(රේ)
ජයතු Wednesday, 14 September 2016 07:16 PM
හොර පැනලා ගියාට පස්සේ අහිංසකයෙක් ගස් බැඳලා වෙන්න බැරිද? (නි)
නිරූ Wednesday, 14 September 2016 10:35 AM
බල නැවියෙක් නෙවෙයි බලු නැවියෙක්...(බ)