විශ්‍රාමික පූර්ව නිවාඩු ගොස් සිටින සරත් ද ආබෘ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.
සිය නිවසේ සේවිකාවකට අතවර කළැයි ඔහුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ නීතිපතිට හා පොලිසියේ හත් දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබේ.
අගවිනිසුරු කේ ශ්‍රීපවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න මහත්වරුන් හමුවේ පෙත්සම කැඳැවෙයි.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ විනිසුරෙක් නීතිපතිටත් එරෙහිව උසාවි යයි
ලුම්බිණි Tuesday, 01 December 2015 06:16 AM
අනේ අපොයි! (නි)
අදිරි Tuesday, 01 December 2015 08:54 AM
තීරණේ හිතා ගන්න පුළුවන්? (ස)
සුරංග Tuesday, 01 December 2015 10:02 AM
ප්‍රස්නේ තියෙන්නේ අැයි විනිසුුරුගේ නම කියන්නේ නැත්තේ කියල ..ඇයි බයද ? (ස)
ආනන්ද දොඩන්ගොඩ Tuesday, 01 December 2015 10:07 AM
ලංකාවේ නිතිය බල්ලට ගිය කාලයක් , ලංකාව ගැන දුක සිතෙනවා. (ස)
ඉන්දිකා Tuesday, 01 December 2015 10:33 AM
මෙහෙම ගියොත් නීති පද්දතිය කැඳ හැලියක් වෙලා මිනිස්සුන්ටම එපා වෙලා යාවි. සමාජ අපරාධකාරයෝ නිදැල්ලේ ඉදිද්දී, බලය ඇති දේශපාලකයෝ නීතිය අවියක් විදිහට යොදාගන්නවා පලි ගන්න. (ස)
නිර්මාලි Tuesday, 01 December 2015 02:04 PM
සාධාරණයක් ඉටුවේවා! (නි)