IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ ලේකම්කම කෝඩුකාරයකුට දීලා : හිටපු ඇමැති ගතු කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන තමා පක්ෂ නායකයින් විසින් බරපතල ලෙස  කොන්කර ඇතැයි හිටපු දේශිය වෛද්‍ය ඇමැති සාලිය දිසානායක මහතා කියයි.

තමාට වඩා දේශපාලන පළපුරුද්ද අඩු අනුර ප්‍රියදර්ශන යාපා මහතා මහ ලේකම් ලෙස පත් කැර ඇතැයිද තවත් එවැනි පත්වීම් පෙන්විය හැකියැයිද ඔහු චෝදනා කරයි.පක්ෂ නායකයින් වන්දනා නොකිරීම  නිසා තමා නොසලකා හැර ඇති බවද එහෙත් පක්ෂය හැර නොයන බවද ඔහු කියයි.

ජනපතිවරණයෙන් පසු පක්ෂ සාමාජිකයිනට වන හිරිහැර වැළැක්වීමට ශ්‍රිලනිප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ඔහු යටපත් කරගෙන සිටින නිසා විය හැකි යැයිද ඔහු සඳහන් කරයි.

 



අදහස් (0)

මහ ලේකම්කම කෝඩුකාරයකුට දීලා : හිටපු ඇමැති ගතු කියයි

හිරාන් Thursday, 19 February 2015 12:01 AM

මොනවා කතාකරනවාද මන්දා? (නි)

:       0       0

හරේන්්‍ර Wednesday, 18 February 2015 10:54 AM

මේ මහත්තය රෙද්දක් ඇඳගෙනද කියන්නේ මෛත්‍රීපාල මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනපති කියල කියන්නේ... එහෙම නම් ඇයි ජනාධිපතිවරනේදී මෛත්‍රිපාල මහත්තයට සහයෝගය දුන්නේ නැත්තේ...ලජ්ජා නහරේ කපල නෙවෙයි එහෙම එකක් තිබිලම නෑ.(අ)

:       0       0

පුෂ්පා Wednesday, 18 February 2015 11:14 AM

මේකේ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. නමුත් අපේ රටේ තියන වැරදි දෙයක් තමයි ජ්‍යෙෂ්ට කෙනා අනිත් අයට වඩා ඉහලින් ඉන්න ඕන කියන එක. එහෙම එකක් නැහැ. වඩා දක්ෂ සහ සුදුසුකම් වැඩි කෙනා තමයි ඉහලින් ඉන්න ඕන. ආණ්ඩුවක වේවා ආයතනයක වේවා මෙය තමයි සිදුවිය යුත්තේ. ජ්‍යෙෂ්ටත්වය නොව පළපුරුද්ද එක නිර්ණායකයක් ලෙස ගත්තාට කමක් නැහැ. නමුත් මේ පළපුරුද්ද තනතුරට අදාළ පළපුරුද්දක් විය යුතුයි. (ර)

:       0       0

නාලනී Wednesday, 18 February 2015 12:07 PM

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කොහොමද යු එන් පි කෙනෙක් අගමැති කළේ? වැරදියට තේරුම්ගන්න එපා. (නි)

:       0       0

හේරත් Wednesday, 18 February 2015 12:12 PM

අනුර යාපා කියන්නේ නීතිඥවරයෙක් වගේම දක්ෂ පුද්ගලයෙක්. සුදුසුම කෙනා නොවුණත් වඩා සුදුසුයි (නි)

:       0       0

ශාන්ත Wednesday, 18 February 2015 12:38 PM

රෙදි ඇඳගෙනද මන්දා සමහරු කතා කරන්නේ? ඡන්දෙදි මෛත්‍රීපාල මහතාට කොයිතරම් කෙනෙහෙලිකම් කළාද? දැන් තනතුරු ඉල්ලනවා. (නි)

:       0       0

නජිත් Thursday, 19 February 2015 03:58 AM

පක්ෂය දාලා ගිහින් ඡන්දෙන් දිනුවට පස්සේ රෙදි ඇඳගෙනද ඔහොම කියන්නේ? (නි)

:       0       0

සහන් Wednesday, 18 February 2015 02:40 PM

අපරාදේ! ඒ කාලේදී තනතුරු ඉල්ලගන්න තිබුනානේ (නි)

:       0       0

සමන් Wednesday, 18 February 2015 02:43 PM

ශාන්ත, මගෙන් මොකුත් අහගන්න එපා (නි)

:       0       0

ගාමිණී අබුඩාබි Wednesday, 18 February 2015 04:22 PM

වැඩිය හිතන්න එපා ඕවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site