IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ රැජින වෙනුවෙන් ජාතික කොඩිය අඩකුඹු කරයි

(අංජුල මහික වීරරත්න)

1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද (9) දින සිට අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කර තිබෙි.

ජනාධිපතිවරයාගේ මෙම නිවෙිදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ.මායාදුන්නෙ මහතා නිල වශයෙන් නිවේදනය කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (6)

මහ රැජින වෙනුවෙන් ජාතික කොඩිය අඩකුඹු කරයි

අවුරුදු 75ක වහල් ගතිය. Friday, 09 September 2022 09:45 AM

ඔව් ඔව්. අරගලේ කරලා ජනාධිපතිකම අරන් දුන්නට ඔහොම කලගුණ සලකන්න ඕන. හැබැයි ඔය වගේම අරගලේ කරපු අර මෝඩ කුඩු කාරයන්ටයි, ගංජා කාරයන්ටයි සලකන විදිය තමයි අවුල.

:       4       121

Siri Friday, 09 September 2022 10:00 AM

ලැජ්ජ නැද්ද ඕයි. ඒ මනුස්සය මැරුණට ශෝකය ප්‍රකාශ කරපල්ලා. ඒ වුනාට තාම උන්ගෙ යටත් විජිතයක් කියල රෙද්ද පාත් කරන්න ලෑස්ති වෙන්න එපා. මානව හිමිකම් කිය කිය කොටින්ට කඩේ ගියපු උන්ට මෙහෙම නිවට වෙන්නේ මොකද? අපිට අමාරු වෙලාවෙ ණයක් වත් දුන්නද. නෑ නේද.. ආධාර නෙමේ ණයක්. ආපහු ගෙවන්න.. අනේ ඉතින්.

:       6       95

Santhu Friday, 09 September 2022 11:51 AM

1972 ආපසු බාර දුන්නා නම්, අපි අද කාලා බීලා ඇඳලා ඉන්නවනේ සුද්දො වගේ...!

:       70       3

DeshanFriday, 09 September 2022 12:40 PM

ඔය වහල් මානසිකත්වය නැති කර ගන්නකම්ම වෙන රටවල් වලින් හිඟා කකා ඉන්න තමයි වෙන්නෙ. කාටවත් අතපාන්නෙ නැතුව ඉන්න බැරි මහ නෝන්ජල් මිනිස්සුද අපි..? අපිට අපේම කියල ආර්ථික, දේශපාලන හයියක් තියෙන්න ඕන නැද්ද..

:       2       41

Nihal Friday, 09 September 2022 01:20 PM

රටවල් වලට බලෙන් පැනලා කරපු මහා මිනිස් සංහාරය නිසා මොවුන්ගේ පවුල් විතරක් නෙවෙයි, රටේ පවුලුත් සීසී කඩ...

:       1       44

Lal Friday, 09 September 2022 03:13 PM

හොඳ දෙයක්... කරුණාකර ඒක අනුගමනය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site