IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහා මිනී මැරුමක සුල මුල හෙළිවේ

රඹුක්කන නගරයේ  මහා ධනවත් ව්‍යාපාරිකයකු හා රජයේ ප්‍රබල ආධාරකරුවකු වු දලුග්ගල හර්ෂ හෙට්ට්ආරච්චි(51) මහතා ඝාතනය කර වසර තුනහමාරකට පසු සැක පිට අත්අඩංගුවට ගත් දෙදෙනෙක් කෑගල්ල මහේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා  විසින් ඔක්තෝබර්  තුන්වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

ත්‍රිරෝද රියදුරකු වන කුරුදුගස්තැන්නේ මංගල දේශප්‍රිය ගාමිණී හා චමින්ද ලක්ෂාන් නොහොත් සුදා එසේ රිමාන්ඩ් කළ දෙදෙනාය.

මරා දැමුණූ හෙට්ටිආරච්චි මහතා බස්  හිමියකු වු බවත් වැලි හා පොල්ගස්  විකිණිමට සම්බන්ධ ව්‍යාපාරද වෙනත් ව්‍යාපාරද පවත්වාගෙන ගිය බවත් කියති.

2010-02-04 වැනි දින දලුග්ගල පදිංචිව සිටි  ඔහු ඔහුගේම ලොරියකදී  හිසට වෙඩි තබා ඝාතනය කැර තිබුණි.

එහි පරීක්ෂණ ප්‍රගතියක් නොවුයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ප්‍රියලාල් දසනායක මහතා  පරීක්ෂණ කෑගල්ල  පොලිස් නොවිසිදුණූ අපරාධ අංශයට පැවරිය.

එහි ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක යටවර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට ලැබුණු  තොරතුරක් අනුව මෙම සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබුහ.

 

 

 

 

 



අදහස් (0)

මහා මිනී මැරුමක සුල මුල හෙළිවේ

චමත් Thursday, 26 September 2013 04:49 PM

මිනී මරලා, කවදාවත් බේරෙනවා බොරු. (ස)

:       0       0

නසාර් Thursday, 26 September 2013 05:00 PM

චමත්,කව්ද කියන්නේ බැහැ කියලා,ඔය කීදෙනෙක් ඉන්නවද ලොකු ලොකු මිනිස්සු ප්‍රසිද්ධියේම මිනි මරලා. ඔය තාම අගේට ඉන්නේ (නි)

:       0       0

කුමාර පැරිස් Friday, 27 September 2013 01:45 AM

රණා, ඔබ හරියටම හරි. ' අපි නොදන්නා චෙස්' (නි)

:       0       0

සත්‍යපාල Thursday, 26 September 2013 05:10 PM

ඇතිවෙන්න මිනිස්සුත් මරලා බේරිලා ලොකු ලොකු තනතුරු වලට වෙලා ,මතකත් නැහැ කියලා මහා පුටුවල ඉන්න අයත් ඉන්නවා. (නි)

:       0       0

දිලිප් Thursday, 26 September 2013 05:19 PM

ඔය මියගිය කෙනා ගොඩක් පින්දහම් කළ කෙනෙක් (නි)

:       0       0

නිරෝෂන් Thursday, 26 September 2013 06:04 PM

අපේ නීති පද්ධතිය ගැන මම හරියටම දැනගත්තේ රඹුක්කන පොලිසියදී මුහුණ දුන් අත්දැකීමකින් (නි)

:       0       0

පිටිගල Friday, 27 September 2013 07:18 AM

කොහේ අපරාධයක් වුනත් එකේ කොනක හරි ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. (අ)

:       0       0

අමිල Thursday, 26 September 2013 07:43 PM

ඔය මුදලාලි හරියට මිනිස්සුන්ට උදව් කරලා තිබෙනවා. (නි)

:       0       0

රණ Thursday, 26 September 2013 08:33 PM

දිලිප් ඔබ දන්නේ මොනවද මොහු පලාතේ සිටි නමගිය අපරාද කරුවෙකි .මොහු ජීවත්ව සිටි කාලයේ පලාතේ දේසපාලන ලොක්කන් සමග එකතුවී අපරාද රාශියක් සිදුකලා.එම දේසපාලන අදිකාරිය සමග ඇවූ ගැටුමක් නිසා ඔහු මරා දැමු බව ඒ පළාතේ ජනතාව අතර ප්‍රසිද්ද රහසකි.(නදී)

:       0       0

සමන්ත Friday, 27 September 2013 09:30 AM

ඔන්න රූපවති ඔයාටත් මේවා හොඳ පාඩම්.... (ස)

:       0       0

නිශාන්ත Thursday, 26 September 2013 09:29 PM

ඔය කියන මැරුන කෙනත් හොද නම ගිය කෙනෙක්ලු නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site