IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහා බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ කී‍්‍රඩකයෝ මොරටුව ශාක්ස් පරදවති

රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලයේ මහ බි‍්‍රතාන්‍ය නියෝජනය කරන ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් ශී‍්‍ර ලංකාව නියෝජනය කරන මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 63 කින් පරාජය කරන ලදි මෙම තරගය අද (02) ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

මහ බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම නියෝජනය කළ හැරී බුෂ් පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස්කරමින් සහ පන්දු යැවීමේදී ලකුණු 25 කට කඩුලූ 2 ක් දවාගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත්විය.

මහ බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 20 තුළදී කඩුලූ 5 ක් දැවී 162
(හැරී බුෂ් 43, සියැඞ් ෆෝඞ් 25, චාර්ස්  ඕනියෙන් නොදැවී 28, කී‍්‍රස් වේක්ෆීල්ඞ් 24, විහඟුන් ආරියරත්න 29/2)

මොරටුව ශාර්ක්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 17 ක් තුළදී සියලූදෙනා දැවී 99
(රුමේශ් මධුසංක 29, රන්දික පෙරේරා 20, ජේම්ස් ලෝමස් 15/3, ජොෂ් ඔසිඩන් 20/3, රොබට් වූලී 10/2, හැරී බුෂ් 25/2)



අදහස් (0)

මහා බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ කී‍්‍රඩකයෝ මොරටුව ශාක්ස් පරදවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site