IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මහ බැංකු මුල් පුටු පත්වීම කල් ගියේ මේ නිසයි

බැඳුම්කර ප්‍රශ්නය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්)  ඉදිරිපත් කළ බවත්, එම වාර්තාව සාම්ප්‍රදායානුකූලව මූල්‍ය මණ්ඩලයට යවා ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි කියයි.

නව මහ බැංකු අධිපති පත් කිරීම දින කිහිපයක් කල් කියේ මේ නිසා බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

මහ බැංකු මුල් පුටු පත්වීම කල් ගියේ මේ නිසයි

ජනහිත Thursday, 30 June 2016 01:58 AM

හරියට පැහැදිලි නැහැ කියන දේ. ඒ වුණාට ඔය කියන සම්ප්‍රදාය අගමැති හෝ ඇමති මණ්ඩලය හෝ අගවිනිසුරු පත්කරන වෙලාවේ අදාළ වුණේ නැහැ නේද ? ඒ අය තනතුරු වල ඉඳිද්දි නේද අලුතින් අය පත්කළේ. ඇයි ඉතින් මහා බැංකුවට විතරක් වෙනසක්. (නි)

:       0       0

එරන්ද Thursday, 30 June 2016 01:58 AM

ජයම්පති, විහිළුවක් වෙන්නේ කිසිදු පරීක්ෂණයකින් තොරව මෙම පත්වීම් කළා නම්. දැන් සියල්ල කාගෙවත් උවමනාවට නැතුව නීත්‍යානුකූලව වෙනවා. (නි)

:       0       0

දහම් Thursday, 30 June 2016 02:02 AM

දන්නා අපිට තවත් කතා මොකටද? (නි)

:       0       0

සුජාත සෙනවිරත්න Thursday, 30 June 2016 02:13 AM

මේ අදහස් දාපු කිහිප දෙනෙකුට තැටිය රත්වෙනකම් ඉන්න බැරි මොකද? (නි)

:       0       0

සමන් Thursday, 30 June 2016 02:16 AM

තාම ඉදිරි පැය කිහිපය අාවේ නැහැනේ (නි)

:       0       0

නිෂ් Thursday, 30 June 2016 03:08 AM

තව ටික දවසකින් කියාවි ඔහුගේ කිසි වරදක් නැති නිසා අපි එතුමාව නැවත පත් කරනවා කියලා. (ම)

:       0       0

විජේ Thursday, 30 June 2016 05:38 AM

හිටිය එක්කෙනාම වාර්තාවෙන් නිදහස් වෙලා ඒවිද දන්නේ නැහැ නේද.? (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 30 June 2016 07:40 AM

සුජාත සෙනවිරත්න මේ අදහස් දාපු කිහිප දෙනෙකුට තැටිය රත්වෙනකම් ඉන්න බැරි මොකද? වැඩක් නැහැ නේ දැන් ආප්ප දේශපාලනේ ඉවරයි...(බ)

:       0       0

ලක්මාල් Wednesday, 29 June 2016 03:45 PM

අන්ධකාරේ අතගාන රජයක් (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 30 June 2016 07:58 AM

අන්ධකාරෙන් දුර අතීතේ, අන්ධකාරෙන් අනාගතයට, රැගෙන යාමට කතා පුවතක්, අන්ධකාරේ සිට කියන්නේ? (ර)

:       0       0

නවරත්න Wednesday, 29 June 2016 04:51 PM

කොහොමහරි වැඩ හරියට කළොත් හොඳයි. නැත්නම් ප්‍රශ්න තමා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 29 June 2016 04:52 PM

නව මහ බැංකු අධිපති පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගත් තීරණය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අගය කළයුතු වෙනවා. අපක්ෂපාතිව නව මහබැංකු අධිපති කෙනෙක් ළඟදීම පත්කිරීම, මුළු රටම බලාපොරොත්තුවෙන් සිටිනවා. (නි)

:       0       0

රොමේෂ් Wednesday, 29 June 2016 05:17 PM

ඉදිරි පැය යහපාලනය වගේම වෙයිද? (නි)

:       0       0

ජයම්පති Wednesday, 29 June 2016 05:56 PM

රාජ්‍ය පාලනයත් දැන් දැන් විහිළුවක් වෙලා කියලයි අපිට දැනෙන්නේ. (නි)

:       0       0

සුනිල් Wednesday, 29 June 2016 07:34 PM

අනෙක් පත්වීම් කරගත් විදිහටම මේවත් කරගන්නෙ නැතෑ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 29 June 2016 10:52 PM

හැම මුල් පුටුවේ පත්වීමක්ම මේ විදියට කල්යනවා නම් කොපමණ හොඳද කියා ජනතාව සිතනවා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site