IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහ බැංකු අධිපති කෝප් කමිටුවට කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  අද (25) පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක කමිටුවට(කෝප්) කැඳවනු  ලැබ සිටියි.

දින සියයේ  රජය යටතේ   ශ්‍රි ලංකා  මහ බැංකුව තබාගත්  බැඳුම්කර වලින් රජයට  පාඩුවක් සිදු කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු කැඳවා ඇත.

රන්ජන් රාමනායක මහතා පැවසුවේ  යෝජනාවක් එල්ලවන  ඕනෑම කෙනෙක් කමිටුවට  කැඳවන බවයි.

DSC_6437 DSC_6458



අදහස් (0)

මහ බැංකු අධිපති කෝප් කමිටුවට කැඳවයි

වින්සන්ට් Thursday, 25 February 2016 06:10 PM

ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ උත්සාහය ගැන අපි සතුටු වෙමු. ජනතාව සෙවිල්ලෙනි! (නි)

:       0       0

ටෙහාන් Thursday, 25 February 2016 12:49 PM

මෙයා ඉන්නවා කියලා දැනුයි දන්නේ. (නි)

:       0       0

ඇසළ Thursday, 25 February 2016 12:54 PM

බොරු සෝබන වැඩ. නඩුත් අපේ බඩුත් අපේ. නිකන් කාලය නැතිකිරීමක්. මීටවැඩිය නරකද රට සංවර්ධනයට මොකක්හරි කළා නම්. (නි)

:       0       0

සනත් ඉන්දික Thursday, 25 February 2016 12:54 PM

අනේ රන්ජන්! (නි)

:       0       0

ජනහිත Thursday, 25 February 2016 11:58 PM

රන්ජන් මහතා ගිණුම් කටයුතු පිළිබඳව එහෙමත් දන්නවා වගෙයි (නි)

:       0       0

ටිකිරි Friday, 26 February 2016 02:44 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුරන් Friday, 26 February 2016 03:22 AM

ඔය චිත්‍රපටියේ රූගත කිරීම් ඉවරවෙන්න කවදද? (ර)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 03:32 AM

නියමයි . අපි බලන් ඉන්නේ. කිසිදෙයක් හංගන්න හදන්න එපා. (ර)

:       0       0

චතුර Thursday, 25 February 2016 03:56 PM

දැන්ද ඇස් ඇරුනේ? (නි)

:       0       0

රසින්ත Friday, 26 February 2016 03:48 AM

රන්ජන් අවන්කවම හොරු අල්ලන්න වැඩ කරනවා.අගමැති තුමනි ඔහුට සහයෝගය දෙන්න.(බ)

:       0       0

කුමාර Thursday, 25 February 2016 04:42 PM

රන්ජන් මහත්තයට නම් එයාගේ අමාත්‍යංශයේ වැඩක් ඇත්තෙම නැහැ වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site