(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධානීන් එම කමිටුව හමුවට කැඳවා පසුගියදා සාකච්ඡා කළේය.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ බැංකුව පඩි වැඩි කරගත් වාර්තාව බදාදා මැතිසබයට
K U D Lal Saturday, 16 March 2024 08:49 PM
රටේ සියලුම සේවකයන්ට 70% පඩි වැඩි කළා නම් ප්‍රශ්නය ඉවරයි.
Lalla Sunday, 17 March 2024 11:54 AM
සියලුම සේවකයින්... රාජ්‍ය, පෞද්ගලික, ගෘහ සේවා, වතු, විශ්‍රාමික... එහෙමද නැතිව රාජ්‍ය පින්පඩි කාරයින්ටද? අනික ස්වයං රැකියාවල ඉන්න අය... ඒ ගොල්ලම පඩිය වැඩිකර ගන්නවාද? මොලේ කොලොප්පම්...
Rohana Sunday, 17 March 2024 12:57 PM
අද රටේ සෑම රජයේ ආයතන සහ පුද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන වැටුප පවතින ජීවන වියදමත් සමග සසඳනවිට කිසිසේත්ම ප්‍රමාණවත් නැත. එබැවින් කළ යුත්තේ වැටුප් අඩුකිරීම නොව මහබැංකුවේ වැටුප් වැඩිකිරීම ආදර්ශයට ගෙන එයට සමානුපාතිකව සියළුම අංශවල වැටුප් ඉහළ දැමීමයි. නැත්නම් බඩුමිල ඉහළයාම පාලනය කළ යුතුයි. රජයට මේ සඳහා ප්‍රමාණවත් මුදලක් නැත්තේත් බඩුමිල ඉහළ යන්නේත් ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය නිසයි. ඒ නිසා ආණ්ඩුවේ පාලනය කාර්යක්ෂම කළයුතුයි.