IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහ පොළ ශිෂ්‍යත්වය 5000ට නඟී

 විශ්ව විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ට  මහපොළ  ශිෂ්‍යත්ව ආධාර වශයෙන් දැනට දෙනු ලබන රුපියල් දෙදාස්  පන්සීයක දිමනාව ලබන වසරේ සිට  රුපියල් පන්දහස දක්වා  වැඩිකර සිසුන් 11300 කට   ලබා දීමට  කටයුතු කරන බව  සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුනසේකර මහතා අද  ගම්පහ දී පැවසීය..

නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ   විශ්ව විද්‍යාලය වරම් ලද ගම්පහ දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් හට  මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමිමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදීය.

ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබු මෙම උත්සවයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන්  විශ්ව විද්‍යාලය වරම් ලද සිසු සිසුවියෝ 1021 දෙනෙක්  මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා ගත්හ.



අදහස් (0)

මහ පොළ ශිෂ්‍යත්වය 5000ට නඟී

හේරත් Friday, 25 April 2014 09:06 AM

ගරු ලලිත් ඇතුලත්මුදලි මහත්මයා විසින් ආරම්භ කරපු මෙම මහපොළ ශිෂ්‍යත්ව නිසා දුප්පත් සරසවි සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට විශාල පිටුවලක් වුණා. මෙවැනි උත්සව වලදී එතුමාව සිහි කරලා එතුමාගේ පිළිරුවකට මල් මාලයක් දමල පටන් ගන්නවා නම් තමයි හොඳ. (ස)

:       0       0

හේරත් Friday, 25 April 2014 09:08 AM

ලලිත් ඇතුලත්මුදලි මහත්මයා විසින් ආරම්භ කරපු මෙම මහපොළ ශිෂ්‍යත්වය නිසා දුප්පත් සරසවි සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට විශාල පිටුවලක් උනා. මෙවැනි උත්සව වලදී එතුමාව සිහිකරලා එතුමාගේ පිලිරුවකට මල්මාලයක් දමල පටන් ගන්නවා නම් තමයි හොද.(නදී)

:       0       0

ලකී Friday, 25 April 2014 11:28 AM

හො වැඩක්.අපිට දුන්නේ 2500. මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන් ළමන්ට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site