IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ දවාලේ පානදුරේ මිනී මැරුමක්

පානදුරේ දී කතක පිහියකින් කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

සැකකරු ද අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

IMG_2274 IMG_2296

 



අදහස් (0)

මහ දවාලේ පානදුරේ මිනී මැරුමක්

රූපවතී Friday, 10 October 2014 06:56 PM

මොකක්ද හේතුව කියා මම නම් නොදනිමි. මිනීමැරුමක් බව මෙයින් වැටහේ. කෙසේවෙතත් අප රටේ පවුල් අතර ඇති බැඳීම නම් බිංදුවයි. (නි)

:       0       0

දීපාල් Friday, 10 October 2014 11:10 AM

එල්ලුම් ගහ කපලා දරට ගනිමු (නි)

:       0       0

රවී - ඕමාන් Friday, 10 October 2014 11:21 AM

අනේ ලංකාවට ගිය කලක්! (නි)

:       0       0

හුසේන් Saturday, 11 October 2014 05:57 AM

ඔය වගේ මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ, බාල අපරාධ යනාදී දේවල් ලංකාවට දැන් සුලබ දෙයක් වෙලා.මිනිස්සුන්ටත් ඇහිලාදැකල එපාවෙලා. (අ)

:       0       0

රොබින් Friday, 10 October 2014 02:24 PM

ලියුමේ නම් තියෙන්නේ ගෑනු කෙනෙකුගේ අකුරු වගේ. (නදී)

:       0       0

මංජු එච්.එස්.බී.සී Saturday, 11 October 2014 07:18 AM

දීපාල්ගේ වැඩට මමත් එනවා ඇත්තමයි (නදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 10 October 2014 04:06 PM

ආදරේ වැඩිකමට පිහියෙන් ඇන්නද දන්නේ නැහැ (නදී)

:       0       0

රජින්ද Saturday, 11 October 2014 07:47 AM

මේක දැන් "කොමිටල්" චරිත ඉන්න "බයිස්කෝප්" රටක් වෙලා. පපුවට අත තියාගෙන කතාකලාම ඔක්කොම අමතකයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site