තලංගම ස්වර්ණාභරණ හලකට ඇතුළුවූ කොල්ල කල්ලියක් ස්වර්ණාභරණ හල් හිමියාගේ දියණියට අවි එල්ල කර රුපියල් ලක්ෂ 15ක රත්තරන් ද මුදල් ද කොල්ලකා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ දවාලේ තලංගම රන් කොල්ලයක්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 03:13 AM
අද මේ රටේ හැමතැනම ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, අපචාර, මංකොල්ලකෑම් හා මිනීමැරුම් ආදී සංවිධානාත්මක අපරාධවල වර්ධනයක් පෙන්නුම් කරනවා. රජය වහාම මෙයට මැදිහත් වී මේ අපරාධ අවම කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් රජය අප්‍රසාදයට ලක්වීමට එයම හේතුවක් වනු ඇත (නි)