සඳුදා සවස්වරුවේ පැය හතරක් එක දිගට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි පැවැති ආකාරයටම අද පස්වරු 3.30ට පමණ කොළඹ හා අවට පෙදෙස්හි විදුලි කොටමින් මහ වැසි ආරම්භ විය.
රාත්‍රී 7ටවත් නැති ආකාරයේ අඳුරක් අද පස්වරු 3.30ට තිබිණි.
කොළඹ නගරයේ හා අහසේ වලාකුළුවල ගණත්වය වැඩිවීම නිසා අඳුර ඇති වූ බව කලගුණ විද්‍යාඥ දමිල් දර්ශන කරුණාතිලක මහතා කියයි. මාසයක් ඇතුළත දී එකකට පසු එකක් වශයෙන් බෙංගාල බොක්කේ ඇතිවූ කළඹිලි ස්වභාවය නිමා මේ තත්ත්වය ඇතිවී ඇතැයි ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ දවල් කොළඹට රෑවෙයි
ගොඩ්ෆ්‍රී Wednesday, 09 December 2015 01:17 PM
බලනු මැන අපේ සොභාදහම දෙස ලොව කවුරු කැමති උවද අකැමෙති උවද ඔහුගේ ගමන යන සැටි. බලනු මැන දියුණු අපි දෙස, ලොව අලංකාර මන්දිර සාදා, පාරවල් සදා දුකින් තැවෙන සැටි. දිනෙක කවුරුන් හෝ උපදීද මොහු මෙල්ල කරන්නට. එදිනට අපි .............?(අ)
හේමන්ත Tuesday, 08 December 2015 10:28 AM
අනේ පව් කුරුල්ලෝ, ඒත් කොළඹ කාක්කන්ට නම් ගානක් නැතිව ඇති. (ර)
අමල් Tuesday, 08 December 2015 10:40 AM
හොඳ වෙලවට අදනම් කුඩයක් ගෙනාවා. (ර)
සන්ඛපද්ම Tuesday, 08 December 2015 10:52 AM
මම කුඩයක් ගෙනාවොත් වහින්නේ නෑ. ඒක හින්ද කුඩයක් ගේන්නේ නෑ. මට උස්සන් යන්න අමාරු නිසා මිසක් නැත්නම් හැමදාම ගෙනවා. එතකොට අනික් අයට වැස්සේ නොතෙමී යන්න පුළුවන්. (ර)
ආශික් Tuesday, 08 December 2015 11:16 AM
තව දවස් කියක් ඔය වගේ වෙයිද මන්දා(ම)