IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහ කන්නයට ගබඩා සූදානම් කරයි

මිරිජ්ජවිල කර්මාන්ත කලාපයේ ද, අම්බලන්තොට වී අලෙවි මණ්ඩලයේ ද, ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවේ ද, සුරියවැව මහවැලි අධිකාරියේ ද ගබඩා සංකීර්ණ කිහිපයක් වී ගබඩා කිරීමට  පවරා ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරු ඩබ්ලිව් ඕ තිලකරත්න මහතා කියයි.

වී මෙට්‍රික් ටොන් 7800 ක් සහල් බවට පත්කොට රජයේ ආහාර ගබඩා වලට යවා ඇති බව ද, තවත් වී මෙට්‍රික් ටොන් 7500 කඩිනමින් සහල් බවට පත්කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.



අදහස් (0)

මහ කන්නයට ගබඩා සූදානම් කරයි

යෙනුර Sunday, 21 February 2016 02:37 PM

කලින් වගේ බීර හදන්න දුන්නා නම් නරකද? (නි)

:       0       0

ඇසළ Sunday, 21 February 2016 08:59 AM

රට සහලෙන් ස්ව්‍යන්පොෂිත කරමු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site