(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට සියලු කටයුතු සකසා අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වනවිට දියර කිරි, බිත්තර හා කුකුළු මස් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හිඟවීම බව කී අමාත්‍යවරයා බඩ ඉරිඟු ආනයනය කිරීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොමැතිවීමත් බඩඉරිඟු වගා කරන රටවල් තම නිෂ්පාදන අපනයනය කිරීමට කටයුතු නොකිරීම නිසා සත්ව ආහාර හිඟය පවතින බව සඳහන් කළේය.
මේ නිසා අපේ රටට අවශ්‍ය බඩ ඉරිඟු වගා කර ගැනීම විනා වෙනත් විකල්පයක් නැතැයි ද මාස් කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ බීජ ප්‍රමාණය ලබා දීමට කෘෂි බීජ වගාකරුවන්ගේ සංගමය එකඟත්වය පළ කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නෙන් පස්සේ කුකුල්ලු ගනං බස්සති
Bamunuarachchi Tuesday, 02 August 2022 02:40 PM
ක්‍රම ක්‍රමයෙන් රට හරියාවි IMF ණය නොගෙනම ගොඩ එන්න පුළුවන් වුණොත් ගෝඨාගේ පරමාර්ථය ඉෂ්ට වෙනවා. සමහර දේශපාලන පක්ෂවල අරමුණු හෙදීලා යනවා