IMG-LOGO

මහ උසාවි මතය කතානායකට

ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට හෝ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීන් සංඛ්‍යාවකින් අනුමැතියට යොමුකරන ලෙස ඉල්ලා නීතීඥවරයකු ගොනු කළ  පෙත්සම විභාගයට ගැනීමෙන් පසු එම පෙත්සමේ තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තු කථානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,අනිල් ගුණරත්න සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

නීතීඥ පී.ලියනආරච්චි මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදුවගේ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පූර්ණ අභිමතානුසාරී බලයක් නැති බවද කීය. පාර්ලිමේන්තුවේ සිදුවන හැම කටයුත්තක්ම නීතියේ ආධිපත්‍යයට යටත්ව සිදු කළ යුතු බවයි.



අදහස් (0)

මහ උසාවි මතය කතානායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site