උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය හේතුවෙන් පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව සිටින ජනතාවට දෙන විසඳුම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ඉදිරි සතියේදී ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නීතිපතිට නියෝග කළේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අද (14) සලකා බලා මේ තීරණය දුන්හ.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ උසාවිය උමාඔය වාර්තාවක් දෙසතියෙන් ඉල්ලයි
විජිත් Friday, 15 January 2016 01:54 AM
විපක්ෂය දැන් කතාවක් නැහැ. පාලකයිනි,රටට මහත් විනයක් කළ මේ ව්‍යාපෘතිය වහාම නැවැත්වීමට බැරි හේතුව කුමක්ද...? (නි)