IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහ ඇමැති රදගුරු බලන්න යයි

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මන්නාරම රදගුරු නිවසේදී සෙනසුරාදා රාත්‍රියේ රායප්පු ජෝෂප් මන්නාරම රදගුරුතුමන් හා සාකච්ඡාවක් පැවැත්වීය.

අසනීපයෙන් පසුවන රදගුරුතුමන් බැලීමට ගිය බවත් රදගුරුතුමන්ගේ සුවදුක් විමසීමට පැමිණි බවත් තමා යෝජනා කළ දෙමළ මහා සභාව මගින් දෙමළ ජනයාගේ ප්‍රශ්න වලට විසඳුම් සොයාගැනීම ගැනත් සාකච්ඡා කළ බව විග්නේෂ්වරන් කියයි.

රාජප්පු ජෝෂප් රදගුරුතුමා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබා මන්නාරමට පැමිණ විවේක සුවයෙන් පසුවේ.

VIGMANRAY-0110-01 VIGMANRAY-0110-02

 



අදහස් (0)

මහ ඇමැති රදගුරු බලන්න යයි

ඉරෝෂ් Monday, 11 January 2016 01:45 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලුනේ. අපි බලමුකෝ (නි)

:       0       0

දුමින්ද Monday, 11 January 2016 05:05 AM

ලෙඩ වුනාම සියලු දේවල් අනිත්‍ය බව වැටහේ (බ)

:       0       0

ශාරිකා Sunday, 10 January 2016 11:17 AM

අපිට සියල්ල මතකයි හොඳට. බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

විපුල Sunday, 10 January 2016 11:53 AM

මම නම් මේ දේවල් වලට අදහස් දක්වන්න අකමැතියි. මොකද මට කියන්න අවශ්‍ය දේ මෙතන සඳහන් කරන්න අමාරුයි (නි)

:       0       0

වසන්ත Sunday, 10 January 2016 03:54 PM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

ජයනාත් Monday, 11 January 2016 12:57 PM

ජාඩියට මූඩිය හරිගියා වගේ ..! (කෞ)

:       0       0

බන්දුල Monday, 11 January 2016 12:16 AM

මෙතුමා විවේක ගන්න එක හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site