IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහ ඇමැතිවරු හික්කඩුවේදී හමුවෙති

32 වැනි  ප්‍රධාන අමාත්‍ය මණ්ඩල සම්මේලනය හික්කඩුවේදී  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (21) පැවැත්විණි.

පළාත් සභා වලට වෙන්කර ඇති මුදල් ප‍්‍රතිපාදන ලබාදීමේදී මතු වී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් සෙවීම සඳහා බදාදා (23) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ට ආරාධනයක් කළේය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් හැර සියලු අමාත්‍යවරු සමුළුවට සහභාගී වුහ.

IMG_7324[1]  

(ජායාරූප - දිපාල් ද සිල්වා)

ministers_2016321 ministers_2016321-2 ministers_2016321-3 ministers_2016321-4 ministers_2016321-5

(ජායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)



අදහස් (0)

මහ ඇමැතිවරු හික්කඩුවේදී හමුවෙති

චානක Monday, 21 March 2016 04:00 PM

ප්‍රාදේශීය සභා , නගර සභා , මහා නගර සභා දැන් තියන විදිහ හොඳයි , ආයේ ඡන්ද ඕන නැහැ. (ර)

:       0       0

නාමල් Monday, 21 March 2016 10:25 AM

ලොකු ලොකු හෝටල්වල මෙව්වා තියනකොට ඒවගේ වියදම ජනතාව දරන්න ඕන නේද ? (අ)

:       0       0

නන්ද Monday, 21 March 2016 10:31 AM

අපිට පුදුම ආදරයක් නේ තියෙන්නේ (අ)

:       0       0

පබා Monday, 21 March 2016 12:30 PM

දන්න කාලේ ඉදන් මහ ඇමති සමුඵ තියනවා. නිකන් සල්ලි කන වැඩ. කෙරෙන දෙයක් නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site