මධ්‍යම රජයෙන් පළාත් සභාවලට ලැබිය යුතු මුදල් හා එම මුදල් වියදම් කිරීමේ බලය විධිමත්ව පළාත් සභාවලට ලබාදෙන ලෙස සියලු මහ ඇමැතිවරු අද (23) පැවැත්වෙන රජයේ කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණ ඉල්ලීමක් කරන බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවසීය.
මෙවර පළාත් සභාවලට මුදල් වෙන් කිරීමේදී බලයෙන් කොටසක් මධ්‍යම රජය තබාගෙන ඇති බවත් එයින් පළාත් සභා කටයුතු වලට බාධා ඇතිවන බවත් කී ඒකනායක මහතා වර්දරාජා පෙරුමාල් වගේ අපි රටෙන් කොටසක් කඩා ඉල්ලන්නේ නැති බවත් පළාත් සභා අවශ්‍ය නැති නම් ඒ ගැන වෙනම කථා කළ යුතු බවත් කීවේය.
හාරිස්පත්තුවේ මහතැන්න සමාධි සෙනසුන විහාරස්ථානයේ පැවැති උත්සවයකදී මහ ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ ඇමැතින්ගෙන් කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක්
කමනි Wednesday, 23 March 2016 08:40 AM
එකනේ කියන්නේ, සල්ලි ටික අපිට දෙන්නකෝ අපි "සංවර්ධනේ" කරලා දෙන්නම්. (බ)
ජයනාත් Wednesday, 23 March 2016 09:21 AM
නරියාට කුකුල්ලු බාර දුන්න වගේ හිටීවි...! " බාගන්න තියන වල ඉහගනම කයි " මුන්නේහෙලා ! . කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ..! පළාත් සභා අනවශ්‍යයි තමයි.(කෞ)