IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහින්ද විජේරාමෙන් පිටව යයි

(දිනේෂ් සමරකෝන්)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි ඔහුගේ නිල නිවසින් අද (11දා) පිටව ගියේය.

හිටපු ජනාධිපතිවරන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සංශෝධනය කිරීමත් සමඟ හිටපු ජනාධිපතිවරයා මෙලෙස සිය විජේරාමයේ පිහිටි නිල නිවසින් පිටව යාමට කටයුතු කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

කඳුළු පිරි දෑසින් හිටපු ජනපති ආර්‍යාවත් විජේරාමයෙන් නික්ම ගිය අයුරු

 



අදහස් (3)

මහින්ද විජේරාමෙන් පිටව යයි

ගමේ එකාලා Thursday, 11 September 2025 05:12 PM

බහිරවයා වගේ ඉන්නේ නැතුව මීට කලින් නම්බු පිටින් යන්ඩ තිබුනා. සුබ ගමන්.. බලයේ හිටපු කාලේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාපුවා හැටියට හොද තැනක් හොයාගන්ඩ බැරියෑ...

:       15       18

sirisen Thursday, 11 September 2025 05:16 PM

මහින්ද රාජපක්ෂ වටා සිටිනා සියලු දේශපාලකයන් මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුට තිබෙනා විශේෂ ගවුරවයක් නිසා නොවේ. ඔහුට තිබෙන්නා වූ යම් ජනප්‍රියත්වයක් පාවිච්චි කරමින් ඔහු වටා සිටිනා සියලු පුද්ගලයින් දේශපාලනයක් දී සිටි මහින්ද වටා සිටිනා දේශපාලකයන්ට මහින්දව එතරම් වැදගත් නම් / එතරම් කැමැත්තක් හෝ ලැදියාවක් දක්වන්නේනම් මහින්ද කැමති නිවසක් කොළඹ නගරයෙන් ලබාදීමට නොහැකිවූයේ ඇයි?

:       9       14

ලූට මූස් Thursday, 11 September 2025 06:10 PM

හැම පෝයටම අරලියගහ මන්දිරේ බණ කියෙව්වාට, කියෙව්ව බණ අහං ඉදලා නෑ. ඒ බණ අහලා, බුදුන් වහන්සේ දෙසූ අතහැරීම පුරුදු කළානම් අද මෙහෙම අඩන්න වත් පීචං වෙන්නවත් සිද්දවෙන්නේ නෑ...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 62 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 24 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site