කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ දරුවකුගේ උත්සවයක් සඳහා බොරලැස්ගමුවේ ෆැමිලි රෙස්ටුරන්ට් අවන්හලෙන් රුපියල් 4430 කට කෑම සහ ‘ඕල්ඩ් කෙග්’ මත්පැන් බෝතලයක් වංචා කළැයි වරද පිළිගැනීමට කැමැති වු සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ජසීන්ද්‍ර චන්ද්‍රකුමාර් මොස් ඇප ලැබීය.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේස්ත්‍රාත්ගේ නම විකුණා ණයට කාලා
සම්පත් Friday, 04 April 2014 09:53 AM
මේකත් බිලක්ද? ලක්ෂයක් වත් නම් කමක් නෑ.(නදී)
කෝසල Thursday, 03 April 2014 07:00 PM
දැන් දැන් මිනිස්සුන්ට අපරාධ කරන්න තිබෙන බය නැතිවෙලා යනවා (නි)
සුලාරි Thursday, 03 April 2014 07:09 PM
මහේස්ත්‍රාත්ටත් මෙහෙම කළා නම් දුප්පත් අපි ගැන කවර කතාද? (නි)
භානු Thursday, 03 April 2014 11:06 PM
මිනිස්සුන්ට මේ විදියට අපරාධ කරන්න බය නැත්නම්, රටේ සංවර්ධනය ගැන කතා කරලා වැඩක් නැහැ. සියල්ලටම පෙර මානව සම්පත් සංවර්ධනය කළ යුතුයි. ඕනෑම වංචාවක් ,අපරාධයක් කරලා ගැලවී යන්න හැකි ඉඩ කඩ වැඩි නිසා තමා, මහේස්ත්‍රාත්ගේ නමින් වුණත් නීතියට පටහැනි වැඩක් කරන්න මිනිස්සු බය නැත්තේ. (නි)
රණතුංග Friday, 04 April 2014 12:57 AM
දවසින් දවස විවිධ ආකාරයේ, විවිධ වංචා අපිට අහන්න ලැබෙනවා.යන විදිය නම් ඉතාම භයංකාරයි. (නි)
රොෂාන් Friday, 04 April 2014 01:50 AM
අපේ සමහරු ගියතැන විනාශයි (නි)