ව්‍යාජ බලපත්‍ර සකස් කර නිවෙස්වල රඳවාගෙන සිටිය දී පින්නවල අලි අනාථාගාරයට බාර දුන් බව කියන ඇලි පැටවුන් නව දෙනාගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ළඟ සිටිය දී පොලිස් බාරයට ගන්නා ලස අලි පැටවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙවිල් අබේරත්න මහතා කළ ඉල්ලීමක් සැළකා බැලු මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේස්ත්‍රාත්ගේ අලි පැටියාගේ විස්තරත් ඉල්ලයි
සේන Tuesday, 21 July 2015 12:05 PM
ඉතින් අලි පැටවු තියාගෙන හිටපු අයට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? (නි)
යසස් Tuesday, 21 July 2015 09:26 PM
මේ දේවල් වලින් කොහොම කොහොමහරි තැළෙන්නේ අහිංසක සත්තු. පවු ඒ අහිංසක අලි පැටවු (නි)
ගයාන් පෙරේරා Tuesday, 21 July 2015 01:36 PM
ගිහාන් පිලපිටියය් තිලින ගමගෙයි දෙන්නම ගජ යාළුවොනේ. මේකට නීතියෙන් කියන්නේ තමන්ගේ නඩුව තමන් ම විසඳනවා කියලයි .සරල සිංහලෙන් කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා (බ)