IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහවැලි පුරෝගාමීයා සමරයි

ගාමිණී දිසානායක ගුණ සමරුව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ගාමිණී දිසානායක පිළිරුව අසලදී අද පැවැත්විණි. මහවැලි පංච මහා ජලාශයේ පුරෝගාමියා ලෙස ගාමිණී දිසානායක මහතා හඳුන්වයි.

බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය, ගාමිණී දිසානායක මහතාගේ පුත් ඇමැති නවීන් දිසානායක හා ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

DSC_0002 DSC_0009 DSC_0010 DSC_0013 DSC_0062



අදහස් (0)

මහවැලි පුරෝගාමීයා සමරයි

ප්‍රකාශ් Saturday, 21 March 2015 11:11 AM

එතකොට මෙයාට ලැබුන කොමිස් මුදල්, වාහන කොහෙද? දැන්වත් සොයා බැලිය යුතුයි (නදී)

:       0       0

සුමුදු හේවා Saturday, 21 March 2015 01:45 AM

ත්‍රස්තවාදය නිසා අපේ රටට නායකයෝ කීදෙනෙක් අහිමිවුණාද? මිනිස් ජීවිත කීයක් නම් වැනසුනාද? ඒ අඳුරු යුගයට තිතතැබූ නායකයාට ගරහන මිනිසුන්ට මේවා අමතකද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 20 March 2015 09:44 AM

සැබෑ දේශප්‍රේමී නායකයෝ (දිල්) 

:       0       0

සෙනරත් බණ්ඩාර Saturday, 21 March 2015 04:30 AM

ඉතා විශිෂ්ට ජන නායකයෙක් ලෙස ගාමිණී දිසානායක මහත්මා හඳුන්වන්නට පුළුවන්. මේ වගේම පිළිරුවක් කොත්මලේ ජලාශය (ගාමිණී දිසානායක ජලාශය) අසල පිහිට තිබෙනවා. නමුත් දැන් හැම සමරුවක්ම කොළඹට ඇවිත් නිසා එහි සැමරුම් උළෙලක් දක්නට ලැබුනේ නැහැ. නමුත් ප්‍රදේශවාසින් පිරිසක් සමග කොත්මලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තුමන් ඇතුළුව සිදු කරුණු ලැබුවා. තවමත් මිනිසුන්ගේ හිත්තුල ජිවත් වෙන ජන නායකයෙක් ලෙස ගාමිණී දිසානායක මැතින්දුන්ව හඳුවාදීම නිවැරදියි. (නදී)

:       0       0

ලියනගේ Saturday, 21 March 2015 05:16 AM

ඔව් සුමුදු හේවා යන අයගේ කීමට මාත් එකඟයි. දේශපාලන නායකත්වයක් දුන්න එක බලපත්‍රක් නොවේ. රටේ දුෂණ කරලා තියෙන දේවල් බොහොම ටිකයි ජනතාවට දැනිල තියෙනේ. ඩුබායි වල තියන හෝටලේ කාගේද. රටේ කරලා තියෙන ජාතියට ගෙවන්න බැරි කිසිම මුදලක් උපයන්නේ නැති ආයෝජන. ඒවායේ කොමිස් වලින් නේද ලොකු දේපල අත්පත් කරන ඉන්නේ. ඒ ගැනත් හිතා බලන්න. මහින්ද කාලේ කරපු ගොඩාක් දේවල් වලින් රට නය උනා විතරයි නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site