(ඉන්දිකා රාමනායක)
මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර සිරකඳවුරෙන් පලායමින් සිටි රැඳවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බොරැල්ල සීවලී පටුමගේ පදිංචි මොහොමඩ් රම්සීන් නමැති බව පොලිසිය සඳහන් කරයි.
මොහු ඊයේ (20) එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයට යොදවා සිටියදී පස්වරුවේ මෙලෙස නිලධාරීන්ගේන් මිදී පලා යමින් සිටියදීල නිලධාරීන් ඔහු පසුපස හඹා යාමේදී එම පුද්ගලයා මහවැලි ගඟට පැන ඇතැයි පොලිසිය කියයි.
මහවැලි ගඟට පැන්න පුද්ගලයා ඉන්පසුව අතුරුදන්ව ඇත.
නිලධාරීන් අවට ප්‍රදේශය සෝදිසි කිරීමේ රැදවියාගේ මළ සිරුර හමු නොවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මහවැලි ගඟට පැන්න රැදවියා අතුරුදන්