2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැලිය හීන් වෙයි : බොන්න වතුර නැති වෙයි
ප්‍රභෘත් Tuesday, 08 March 2016 09:47 AM
මොකද මහින්ද දෙවියෙක්ද?(කෞ)
චාමර සිල්වා Tuesday, 08 March 2016 09:56 AM
රටට මහා නරක කාලයක් උදා වෙලා තියෙන්නේ (කෞ)
දිලිප් Tuesday, 08 March 2016 09:59 AM
මේ වනසන වැනසිල්ලට තව ටික කාලෙකින් කාන්තාරයක් වෙනවා ෂුවර්. (ර)
පියුමි Tuesday, 08 March 2016 06:57 AM
මහින්දගේ කාලේ නම් මෙහෙම වුණේ නැහැ (නි)
කපිල Tuesday, 08 March 2016 12:17 PM
පහුගිය කාලෙදි පටන්ගත්තු උමා ඔය ප්‍රොජෙක්ට් එක නිසා කොච්චර මිනිස්සු පිරිසකට බොන්න වතුර නැති වුනාද. මධ්‍යම කදුකරයේ දිය උල්පත් හිදෙන්න ඕවත් හේතු තමයි. නැතුව පෑවිල්ල විතරක් නෙවෙයි.(හේ)
මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 08 March 2016 12:59 PM
දැන් දැන් කොතනත් කාගේ කාගේත් කීම් වලටත් ජනපද ව්‍යාප්ත කිරීම සඳහාත් රක්ෂිත වනාන්තර ගිනි තබමින් තම වරිගයාගේ සුක විහරණය සඳහා ගෙනයන වන විනාශය නිසා ....රටේ කාටකාටත් ජලය පිළිබඳව මීට වඩා හිතන්න වේවි...(හේ)
උපුල් ගලප්පත්ති Tuesday, 08 March 2016 08:28 AM
පියුම්... මහින්දගෙ කාලෙ අපේ බඩ තිබුණෙ වේලිලා ...පිටට ඇලිලා. (අ)
සුමිත්‍රා බස්නායක Tuesday, 08 March 2016 08:29 AM
රටක් ගැන නොහිතන පාලකයන් හිටියොත් මිනිස්සුන්ට ලුණු වතුර තමයි බොන්න වෙන්නේ. (අ)