ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම සඳහා මදුරාසි මහාධිකරණය තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂ දෙකකට බ්‍රහස්පතින්දා (26) අවසර ලබා දී ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කළේය.
1989 වසරේ සිට 2009 වසර දක්වා මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ද්‍රාවිඩ විදුතලෙයි පක්ෂයට සහ දෙමළ සිනමා අධ්‍යක්ෂ සීමාන්ගේ නාම්තමිලර් පක්ෂ සැමරුම් සඳහා අවසර ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවිරු සැමරුම් දෙකක් තමිල්නාඩුවේ
යෝගානන්ද Friday, 27 November 2015 09:12 AM
ජයවේවා (බ)
සරණපාල Friday, 27 November 2015 09:16 AM
ඉන්දියන් කාරය අපිට හොඳ මූණ දානවා. පිටිපස්සෙන් අනිනවා. මේ සංවිධානය තහනම් කරපු එකක්නේ. අනේ චීන පකිස්තානය තමා අපට පිහිට. (බ)
නන්ද Friday, 27 November 2015 09:25 AM
හොඳයි (බ)
නාමල් Friday, 27 November 2015 10:19 AM
සරනපාල මෙතැන අවසර දීල තියෙන්නෙ මියගිය සාමාජිකයින් සමරන්න... ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්.. ඒනිසා මැරිච්ච මිනිස්සු සමරන එක නවත්තන්න බෑ... අනික (හේ)
විමුක්ති Friday, 27 November 2015 10:22 AM
ඒක ඒ අයගේ කැමැත්තනේ.(හේ)
සොපි Friday, 27 November 2015 10:57 AM
ත්‍රස්තවාදීන්ගේ මොනවා සමරන්නද ? (බ)
කපිල Friday, 27 November 2015 11:03 AM
ජයවේවා! අපේ ජනාධිපති මන්දිරයෙත් උත්සවයක් පැවැත්වෙනවා. (බ)
ගගන Friday, 27 November 2015 12:49 PM
ලැජ්ජා නැති ජාතියක් කියන කතා (බ)