
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇමෙරිකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වීම පිළිබඳව මහේල ජයවර්ධන ද චෝදනා එල්ල විය.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේල උපදේශක තනතුරෙන් අස්වෙයි
රංබොඩ Wednesday, 26 June 2024 07:51 PM
කවුරු අසුවුණත් බෝන් එගේන් බෝඩ් එක අයින් වෙන්නෙත් නෑ. ඔවුන් ඉන්නකම් කොල්ලෝ දිනන්නෙත් නෑ...
සමන් Wednesday, 26 June 2024 08:19 PM
ඉල්ලා අස්උනාද අස්වෙන්න කිව්වද. කොයික උණත් කමක් නැහැ. මුදලට ඇයි මෙතරම් ආශා. බෝන් අගේන් වෙනකොට මුදලුත් ඕනෑ නෙ.
Prabha Wednesday, 26 June 2024 08:24 PM
කණ්ඩායම දින්නාත් පැරදුණාත් එයා ගොඩ
අරවින්ද මොනරවිල Wednesday, 26 June 2024 09:29 PM
ගිය එක හොදයි නැත්නම් තව මාස හතරකින් පහකින් කොහොමටත් ඔය හොර නඩයට යන්න වෙනවා. පුළුවන් නම් අනිත් අපතයන්වත් එක්කර ගෙන යනවා. ලංකාවේ ක්‍රිකට් දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා, තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්නවා. ඒක තමයි ලංකාවේ ක්‍රිකට් වලට කරන්න පුළුවන් හොදම උපකාරකය.
K Perera Wednesday, 26 June 2024 09:40 PM
ස්තුතියි ඔබට...!
kotiya Thursday, 27 June 2024 01:37 AM
අපරාදේ මහේල. ඔයාට තව ටිකක් ලංකාවේ ක්‍රිකට් කාලා යන්න තිබ්බේ. කොහොමත් තව ටිකනේ ඉතුරුත්.
fairoos Thursday, 27 June 2024 12:09 PM
ඉස්සෙල්ලාම බෝඩ් එකේ ඉන්න කට්ටිය තමයි ඉල්ලා අස්වෙන්න ඕන
Lalla Thursday, 27 June 2024 12:56 PM
තමුන්ගේ කාලය ඉවරනම් යන අතක් බලාගෙන ඉන්නවා නේද හොඳ. ක්‍රිකට්වලින් කාපු බීපු කාලේ ඉවරයි.ෂම්මිගේ පාසලේම නේද?
Goathayaa Thursday, 27 June 2024 03:23 PM
එයා බැහැල කරන්නේ මුම්බායි ඉන්ඩියන්ස්ලට විතරයි. කරපු දෙයක් නෑ, කරන්න උත්සහකරපු දේවල් ඔක්කොම ෆේල්. නැව ගිලුනම මිනිහ ශේප් එකේ මාරු. ලැජ්ජයි.