ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 44 වැනි තරගය ලෙස රායිපූර්හිදී අද (01 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලූ 7 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් විය. දිල්ලි පිල මෙවර තරගාවලියේ තරග 10 කට සහභාගි වී ලැබූ තෙවැනි ජය මෙය වේ.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ නායක මහේල ජයවර්ධන පන්දු 8 කදී ලකුණු 5 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 136 (යූසුෆ් පතාන් 20, ජැක් කලිස් 12, ඩිබබ්රටා දාස් 18, රජාට් බාටියා නොදැවී 26, සුමිට් නර්වල් 23, බ්‍රෙට් ලී නොදැවී 16, උමේෂ් යාදේව් 36/2)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 17.5 කදී කඩුලූ 3 ට 137 (විරේන්ද්‍ර සෙවැග් 17, උන්මුක්ට් චාන්ද් 37, ඬේවිඞ් වෝනර් නොදැවී 66)
2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේලගේ දිල්ලි පිල තෙවැනි ජය ලබයි
ජසීම් Thursday, 02 May 2013 03:29 PM
අප්පේ යන්තම් ඇති. (නි)
බණ්ඩාර Wednesday, 01 May 2013 11:51 PM
මහේලට ජයවේවා
යොහාන් Thursday, 02 May 2013 07:29 AM
අනේ අපොයි අපිට වෙච්ච දෙයක්! (නි)
ශාන්ත Thursday, 02 May 2013 02:48 PM
ජයවේවා මහේල! (නි)