මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සැළැසුම් අධ්‍යක්ෂ අමල් රණවීර මහතාට පහර දුන්නැයි මහරගම නගර සභා මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා රුපියල් විසිපන්දහසක ශරීර ඇප මත ගංගොඩවිල මහේසත්‍රාත් අධිකරණයේදී අද මුදා හරිනු ලැබීය.
නඩුව සමත මණ්ඩලයට යොමු කරන ලෙසද නියම විය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
292
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහරගම නගරසභා මන්ත්‍රීට ඇප
අමිල කටුනායක Wednesday, 02 October 2013 07:01 PM
රටට සේවය කරන්න ගිහිල්ලනේ මේ... (නි)
උපාලි Thursday, 03 October 2013 05:00 AM
පෙත්තා, ඔය රුපියල් විසිපන්දාහක් නියම කරන්න ඇත්තේ "ශරීරයට" නෙමෙයි. මොකක් හරි තනතුරක් තියෙනවනේ, අන්න ඒකට වෙන්න ඇති. නැත්නම් සත ගානක් තමයි නියම වෙන්නේ. (නි)
පෙත්තා Wednesday, 02 October 2013 07:27 PM
අයියෝ! ශරීරය විසිපන්දාහද වටින්නේ? (නි)
සරත් Thursday, 03 October 2013 06:44 AM
මොකට ඇප දුන්නද? (නි)